Elakiri සාමාජිකත්වය ගෙන වසර 20

chami_84

Well-known member
  • Sep 23, 2008
    22,182
    3,819
    113
    Donald Trump GIF by Respective
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,964
    13,219
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ පොස්ට් එකේ තිබ්බ එක දැකලා, පරණ එකවුන්ට් එක රිකවරි කරගන්න පුළුවන් උනා...
    සින්දු download කෙරිල්ල තමා කලේ
    Jul 18, 2008
    thanks.
     
    • Love
    Reactions: waca

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,809
    6,429
    113
    mama 14 k elakiri ekka

    me keeweni account ekada kiyalawath mathaka na

    issara thibuna unity eka nathi eka gana nm sahenna dukayi.

    eth mehema thama loka sobawe.
     
    • Like
    Reactions: waca

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    465
    312
    63
    සින්දු, වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ආවේ. ඩයල්අප් Connection එකකින් 2006 නොවැම්බර් 2
     
    • Like
    Reactions: waca

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,184
    12,044
    113
    හඳට කිට්ටුව
    සමහරක් නාකි තෙත් වෙලා නේද?

    ඔහෙලා දැන් ඔහොම ඒ කාලේ මෙහෙමයි අරෙහමයි කියලා කුණු කතා කිව්වට ඩේලි මේකට ඇවිල්ලා මේක බොක කරගෙන ඉන්න එවුන් ටික හින්දම තමා ඔහෙලට ඇවිත් මේක කුජීත කතාවක් කියලා යන්න හරි එලකිරිය තාමත් තියෙන්නේ.

    විශේසෙන්ම කියන්න ඕන තාමත් ඉතාම වැදගත් මහත්වරු බොහො දෙනෙක් ඉන්නවා ලස්සන, වැදගත් පොස්ට් තාමත් මේකේ ගෙනල්ලා ත්‍රෙඩ් දාන.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,685
    768
    113
    ඉස්සර ලොකු ආතල් එකක් තිබ්බ රෙප්ස් දෙන එක. පස්සේ ඒක නැති කරා

    හරි නම් මේකෙ අයිතිකාරයා අපිව හෝටලේකට ගෙන්නලා කෑම වේලක් දෙන්න ඕන. එලකිරි පරන සාමාජිකයින්ට.
    ------ Post added on Nov 14, 2026 at 12:40 PM
     
    • Love
    Reactions: waca