මචන්ල, මගේ දැන් තියෙන්නේ අලුත් number format එකට එන NIC එකක්. (අගට V අකුර නැති) මම මේක ගත්තේ දැනට අවුරුදු 10+ කටත් කලින්. පරණ ID එකෙයි මේකයි ඉලක්කම් සමානයි. Format එක විතරයි වෙනස්. ඒ කියන්නේ මුලින් ඉපදුණු සම්පූර්ණ අවුරුද්දයි, මැද්දට 0 කුයි දාලා. (අලුත් format එකේ විදියට)
මම සති දෙකකට කලින් NDB credit card එකක් apply කළා agent කෙනෙක් හරහා. සිකුරාදා පොර මට කතා කරලා කියනවා NIC number වෙනස් කරලා නිසා application එක rejected කරලා කියලා. කාඩ් සෙන්ට කෝල් කළාමත් ඔය කතාව කියනවා. වැඩේ කියන්නේ මම A/L ඉවර උනු ගමන්මයි ඔය අලුත් NIC එක ගත්තේ. මට තව credit කාඩ් 3 කුත් තියෙනවා. ඒව ගන්නකොට මේ ප්රශ්නේ ආවේ නෑ. අනික මගේ NIC එක සම්පූර්ණයෙන් වෙනස් එකක් නෙවෙයි තියෙන්නේ පරණ NIC නම්බර් එකත් එක්ක, ඉලක්කම් ඔක්කොම සමානයි, format එක විතරයි වෙනස්. මේ වගේ හේතුවකට card application rejected කරනවද?