කූඹියෝ 2 එනවද?? 🐜🦗 | 🍼

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,597
    7,498
    113
    හෙන කාලයක ඉදලා කූඹියෝ 2 ක් ගැන කියනවා. එවුනාට කූඹියෙක් තියා වේයෙක් වත් නෑ.
    මම හිතන්නේ ලියපු එවුන්ටවත් ආයි ඒ වගේ ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න බෑ.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    802
    851
    93
    Habarana
    දෙකක් ආවොත් අර ආතල් එක නැතිවෙනවනෙ බන්! 🤔
    Kids Show Eating GIF by Treehouse Direct
     
    • Like
    Reactions: Prabhath9

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,917
    36,204
    113
    කූඹියෝ ටෙලිඩ්‍රාමා එක ලඟදි ආපහු ටිකක් බැලුවා. දැන් බලන කොට නිකං ගොන් පාට් වගේ දැනෙනවා
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,903
    113
    Galaha
    DOP mage yaluwek.

    කූඹියෝ ටෙලිඩ්‍රාමා එක ලඟදි ආපහු ටිකක් බැලුවා. දැන් බලන කොට නිකං ගොන් පාට් වගේ දැනෙනවා
    parinatha wela. eka ehemathamai 2018ne baluwe.
    ------ Post added on Nov 16, 2026 at 7:31 PM
     
    • Like
    Reactions: clumsyhulk

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,604
    12,698
    113
    කියන තරම් නම් කික් එකක් දැනෙන්නේ නැහැ දැන් ආයේ බලද්දී

    එක්කෝ ඒ දවස් වලත් ඒක එහෙමයි නැත්තන් වෙන මොකක් හරි
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,872
    1,522
    113
    Sri Lanka
    man koombiyo baluwe 2 months back. man uni inna kaale oka awe. okkomala baluwa, man baluwe na... :rolleyes2: :rolleyes2: :rolleyes2:

    mata nam eke story ekata wada fillers godak tiyenawa kiyala hithune. e tharam deyak na balagena giyama. lankawe ehema kisima kathawaka plot twist nathi nisa meka hype una kiyala thama mata nam hithenne.

    acting hodayi, watchable story... but can't say that its a masterpiece. :confused::confused::confused:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,917
    36,204
    113
    කූඹියෝ ගිය කාලෙට ටිකක් කලින් ගිය ගිනි අවි සහ ගිනි කෙලි ටෙලි ඩ්‍රාමා ඒක ඊට වඩා නැගලා ගියා. ඒත් ඒක අන්තිමේදී චාටර් විදියට ඉවර වුනේ
     
    • Like
    Reactions: kalana putha 97

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,597
    7,498
    113
    කූඹියෝ ටෙලිඩ්‍රාමා එක ලඟදි ආපහු ටිකක් බැලුවා. දැන් බලන කොට නිකං ගොන් පාට් වගේ දැනෙනවා
    :yes: දැන් අපි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ ඒවා බලලා පරිනත වෙලා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,971
    40,190
    113
    Homagama
    කූඹියෝ දෙකක් හදන්න බැ. දෙකක් හදන්න කතාවක් නැ. එහෙම කරනවානම් ජෙහාන්ට වඩා වැඩ්ඩෙක් හදන්න වෙනවා.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,662
    4,496
    113
    කූඹියෝ දෙකක් හදන්න බැ. දෙකක් හදන්න කතාවක් නැ. එහෙම කරනවානම් ජෙහාන්ට වඩා වැඩ්ඩෙක් හදන්න වෙනවා.
    ඇක්ට් 2 එකේ කෙල වෙලා හොට බිම ඇනිල ඉන්න ජෙහාන්ට තමා මම නම් කැමති
    අන්තිමට සර්වබලධාරී ගෝඩ් ලෙවල් එකට ගෙනිච්චාම ජපනීස් ඇනිමේ එකක් වගේ වෙනවානෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,917
    36,204
    113
    ඇස් දෙකෙන් ෆිල්ම් ටීවී සීරිස් බලලා දැන් හරිම වෙහෙසයි බං.
    මට නම් ඕනේ ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන් සුපිරි රේඩියෝ ඩ්‍රාමා සීරිස් එකක්.