කූඹියෝ 2 එනවද?? 🐜🦗 | 🍼

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,327
    820
    113
    Dubai
    ඕකේ දෙක ආවොත් අනිවා ඕකුන් අරගල කේස් එකක්, ජෙප්පොන්ගේ සීන් ටිකක් අනිවා දායි. බලපන් බොරුද කියලා.
    මුන් දෙවෙනි එකක් හදනවා නම් අනිවා පලවෙනි එකට වඩා සුපිරියක් කරන්නම වෙනවා.
    එහෙම නැත්නම් පලවෙනි එකේ ආතල් එකත් චා වෙයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,595
    4,636
    113
    කූඹියෝ ටෙලිඩ්‍රාමා එක ලඟදි ආපහු ටිකක් බැලුවා. දැන් බලන කොට නිකං ගොන් පාට් වගේ දැනෙනවා
    අරගලයෙන් පස්සේ කූඹියෝ එකේ චරිත වල හිටිය පොරවල් මොන පොරවල් ද කියලා හිතෙනවා නේද? දේශපාලනයේ පොරවල් කියලා ජාතියක් නෑ. මෙච්චරල් කල් සෙල්ලම් ගෙදර අයිතිය යාලුවෝ යාලුවෝ අතර හුවමාරු කරගත්තු එක විතරයි වුනේ. රනිල් ගේමක් ගහලා බලේ ගත්තා මහින්ද ගේමක් ගහල බලේ ගත්තා කියලා පිටට පෙනුනාට උන් ගහලා තියෙන ගේමක් නෑ උන් සහයෝගයෙන් බලය හුවමාරු කරගෙන. මිනිස්සු උන්ව මහාලොකු පොරවල් කරගෙන ඇන්දිලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා කූඹියෝ කියන්නෙත් දෙවෙනි ඉනිම වගේ තමයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    කූඹියෝ 2 එනවා කියලා ඇහෙනකොටම හිතට සතුටුයි බන්, ඒත් මුල් එකට ගැලපෙන්න ලේසි වෙන එකක් නෑ කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: waca

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,809
    2,921
    113
    හෙන කාලයක ඉදලා කූඹියෝ 2 ක් ගැන කියනවා. එවුනාට කූඹියෙක් තියා වේයෙක් වත් නෑ.
    මම හිතන්නේ ලියපු එවුන්ටවත් ආයි ඒ වගේ ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න බෑ.

    Oke wenne dan patta hype ekkin balanna ara 1st kathawa wage une nathi unama banum ahanna wena eka....e nisa 2k nokara paduwe hitiya nam hari
     
    • Like
    Reactions: WhyNot1

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    251
    404
    63
    ඇස් දෙකෙන් ෆිල්ම් ටීවී සීරිස් බලලා දැන් හරිම වෙහෙසයි බං.
    මට නම් ඕනේ ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන් සුපිරි රේඩියෝ ඩ්‍රාමා සීරිස් එකක්.
    මුවන්පෑලස්ස තමා ආයුබෝවන්ඩ
     
    • Wow
    Reactions: nalin0001

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    460
    826
    93
    29
    Anuradhapura
    කූඹියෝ දෙකක් හදන්න බැ. දෙකක් හදන්න කතාවක් නැ. එහෙම කරනවානම් ජෙහාන්ට වඩා වැඩ්ඩෙක් හදන්න වෙනවා.
    දමිත් සාගර චන්ද්‍රසේකර අතුරුදහන් නේද? මම හිතන්නෙ 80% of the script ඌගෙ 🙄
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,117
    2,714
    113
    Nugegoda
    කූඹියෝ ලියපු දමිත චන්ද්‍රසිරි 2018 ඔක්තෝබර් වලින් පසු අතුරුදහන්. මම දන්න විදියට මේ වෙනතුරු කිසිම හෝඩුවාවක් නෑ. කවුරු දැන් මොන කතා කිව්වත් කූඹියෝ නාට්‍යය ලංකාවෙ ටෙලිනාට්‍ය වංශකතාවෙ සංධිස්ථානයක්. සෑහෙන කාලෙකට පස්සෙ මිනිස්සු ටෙලි නාට්‍ය ගැන කතා කරන්න ගත්තමයි ඊට පස්සෙ. ඒකෙන් පස්සෙ ලංකාවෙ ටෙලිනාට්‍ය වල යම් පිබිදීමකුත් ආව.
     

    rejectzion

    Active member
  • May 14, 2011
    547
    244
    43
    රීච් අඩු උනාම මේ පොන්නයයි ලකා ගොබ්බයයි අවුරුදු 10ක ඉඳන් කූඹියෝ පකක් ගැන පෝස්ට් දානාවා.
     
    • Haha
    Reactions: kalana putha 97

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,466
    24,418
    113
    ඇස් දෙකෙන් ෆිල්ම් ටීවී සීරිස් බලලා දැන් හරිම වෙහෙසයි බං.
    මට නම් ඕනේ ඇස් දෙක වහගෙන අහගෙන ඉන්න පුලුවන් සුපිරි රේඩියෝ ඩ්‍රාමා සීරිස් එකක්.
    අඩෝ ඔව් බන්. ඉස්සර සිරසෙන් කරා ෂර්ලොක් හෝම්ස් සීරීස් එක. පට්ට.
    ඒ වගේ ඒවා එන්නෙ නෑ බන් දැන්.
     
    • Like
    Reactions: waca

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    460
    826
    93
    29
    Anuradhapura
    රීච් අඩු උනාම මේ පොන්නයයි ලකා ගොබ්බයයි අවුරුදු 10ක ඉඳන් කූඹියෝ පකක් ගැන පෝස්ට් දානාවා.
    ඇත්ත

    මම නම් කියන්නෙ මුන්ට ඒ වගේ එකක් ආයෙ හදාගන්න බෑ.මුන්ම හදපු එකක්වත් මුන්ට හදාගන්න බෑ....මුන් ගැන ජෙහාන්ගෙ බාසාවෙන්ම කිව්වොත්

    "මුං අනාථ වෙලා ඉන්නෙ"
    ------ Post added on Nov 18, 2026 at 12:36 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,590
    7,488
    113
    ABF - Abans Black Friday ??


    මුන් දැන් කූඹි ටික එක එක ඒවට විකුණනවා. මේකේ අන්තිම සීන් එක මෙහෙම ඇඩ් එකකට විකුණපු එක නම් චාටර්.