මගේ දැනට SLT connection එක
මට ඕනි වෙලා තියනව SLT unlimited internet package එකට මාරු වෙන්න
මගේ ප්රශ්නේ තමයි unlimited internet එකත් එක්ක PeoTv package එකට වෙනම ගෙවන එක
දැනට අපේ ගෙදර වයසක අය tv එක බලනවා local channels. නාට්ටි , බණ එහෙම. මේ දේවල් වැඩිය complicated නැතුව internet හරහා කරගන්න පුලුවන්ද ? TV එක smart එකක්(Samsung smart TV).
Youtube තියනව ඒක වයසක අයට complicated වැඩි වගේ
- usage based internet package
- PeoTv package