කොලටි විදිහට කෑම දෙනවනම් මිනිස්සු හොය හොය ගන්නේ..😍❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,248
    49,720
    113
    මම නම් දැක්කෙත් අදයි..AD යන්නේ නෑනේ හොඳ බඩු විකිණෙන නිසා...කොමන්ට්ස් වල හැමෝම හොඳ කියලා තියෙනවා ගොඩක් අය හොයනවා ගන්න තැනක්..❤️

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,713
    21,472
    113
    හස්තිශෛලපුර
    මම නම් දැක්කෙත් අදයි..AD යන්නේ නෑනේ හොඳ බඩු විකිණෙන නිසා...කොමන්ට්ස් වල හැමෝම හොඳ කියලා තියෙනවා ගොඩක් අය හොයනවා ගන්න තැනක්..❤️



    oka ratnapuren pita mama dekalama na.. mamat ratnapuren kohe hari giyot okak aranma tamai enne..
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    10,082
    8,331
    113
    මෙන්න මෙතන...
    Mokadda bn oke wisheshathwe ochchara prasidda wenna. Thala guli hama ekama ekama rahai neda. :confused: oka kolaba nadda aran balanna.
    Piliyandala market eke tynwa..uba piliyandala neh

    මෙහෙනම් මම දැකලා නැහැ, අපිට ඉතින් හරිස්චන්ද්‍ර තමයි තියෙන්නේ
    හරිස්චන්ද්‍ර mala jarawak dan... ganath wadi
    ------ Post added on Nov 20, 2026 at 11:07 PM
     

    Similar threads