ඔලුව බ්ලොක් වෙලා වැඩ කරන්න බැහැ

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,915
    4,484
    113
    colombo
    උදැව්වක් ඕනේ මචං. මට වැඩ කරන්න බැහැ නේ බාන්. ඔලුව බාර ගතියක් එනවා.


    1. වැඩක් පටන් ගන්න හිත දෙන්නෙන්ම නැහැ.

    2. වැඩේ පටන්ගත් තත් පැය බාගේකට පස්සේ ඔලුව. බර වෙනවා චූ බර එනවා පොඩ්ඩක් රිලක්ස් වෙන්න එලියට පොඩ්ඩක් ඇවිද්දත් තව පැය බාගයක් නාස්ති කරලා දන්නෙම නැතුව.


    3. අන්තිමට බලද්දී. දවසේ කිසිම වැඩක් කරලා. නැහැ.

    දෝපමින් කේස් එකක් ද බාන්. මේක නවත්ත ගන්න මොකක් හරි ක්‍රමයක් කියපන්කෝ. හරියට වැඩ ටික පිළිවෙලකට ගොඩ දාගන්න
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,613
    12,707
    113
    කිරියට අනුව


    උබ වැල බලනවා වැඩී
    උබ අතේ ගහනවා වැඩී
    උබේ ඩොපමීන් කේස්
    උබේ විටමින් ඩී කේස්
    උබේ ටෙස්ටොස්ටෙරෝන් බැහැලා
    උබේ කැරි නිස්පාදනේ ලෙප්ට්

    මේවට බෙහෙත් (කිරියට අනුව)

    ජිම් පලයන්
    උදෙන් නැගිටපං
    කිරිපිටි බොන එක නවත්තපං
    අලගොඩුවො කාපං
    ෆිශ් ඔයිල් බීපං
    වට්ටක්කා කාපං
    රිටාලිං බීපං
    සතියකට සැරයක් බඩුවක් ගහපං
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    487
    1,779
    93
    උදැව්වක් ඕනේ මචං. මට වැඩ කරන්න බැහැ නේ බාන්. ඔලුව බාර ගතියක් එනවා.


    1. වැඩක් පටන් ගන්න හිත දෙන්නෙන්ම නැහැ.

    2. වැඩේ පටන්ගත් තත් පැය බාගේකට පස්සේ ඔලුව. බර වෙනවා චූ බර එනවා පොඩ්ඩක් රිලක්ස් වෙන්න එලියට පොඩ්ඩක් ඇවිද්දත් තව පැය බාගයක් නාස්ති කරලා දන්නෙම නැතුව.


    3. අන්තිමට බලද්දී. දවසේ කිසිම වැඩක් කරලා. නැහැ.

    දෝපමින් කේස් එකක් ද බාන්. මේක නවත්ත ගන්න මොකක් හරි ක්‍රමයක් කියපන්කෝ. හරියට වැඩ ටික පිළිවෙලකට ගොඩ දාගන්න
    මටත් ඔහොම කාල එනවා, මාස 6කට සැරයක් වගේ එනවාමයි. Stress එකේ කාලයක් වැඩ කරාම ඕක වෙනවා. දැන් මම කරන්නේ ඒ කාලෙට ට්‍රිප් එකක් යනවා ඔක්කොගෙන්ම ඈත් වෙලා බලන්නේවත් නෑ කිසිම දෙයක්. සතියක් කොහෙහරි ළඟ රටකට හරි, ලංකාවේම හරි රවුමක් දාලා එනවා. හැමදේම වගේම අපේ මොළේටත් පොඩි නිදහසක් දෙන්න ඕනේ. මම දැන් ඈත ලස්සන පොට් එකක පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන තියෙන්නේ, තව ටික කාලෙකින් ඒකෙ පොඩි ගේ කෑල්ලක් හදනවා. Starlink එකක් ගහලා අරගෙන මාසෙන් සතියක් ඒකෙ ඉඳන් වැඩ කරනවා. ඒක තමයි දැනට plan එක. කොච්චර හම්බ කරන්න උවමනාව තිබුනත්, එළියට බැහැලා රවුමක් ගහලා වරෙන්. ගේ ඇතුලේ කාලකන්නි වෙනවට වඩා ඒකෙන් අපේ productivity එක වැඩි වෙනවා.
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,972
    6,890
    113
    Check vitamin d

    ඕනම ප්‍රස්නෙකට විසදුම

    angry-turkish-man-playing-cards-meme-meme-2fn2ks.jpg