බෙහෙත් ගනිං මචං. අපි උඹේ හිත හැදුවට බැහැනේ. මං අවුරුද්දම බර වැඩ ඉතිං අව්ව වැටෙනව, මහන්සි වෙනව. ඒ වුණාට මාත් මානසික ලෙඩ වලට බෙහෙත් බොනවා. ජාන වලින් ආපු එකක් නෙවෙයි.
ඒ නිසා ඔය විටමින් බොන්න Gym යන්න කියන ඒවා කරන්න යන්න එපා. මේකෙ මෝඩයන්ට තේරෙන්නේ නැ උඹ වගේ තත්වෙක ඉන්න එකෙක්ට ජිම් ගිහිං සෙල්ලං කරන්න බැහැ කියන එක.
මුංගෙ උපදෙස් හොඳයි රෙන ගමන් කියවන්න.