වතුර මෝටර් උදව්වක් ඕන

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,195
    4,072
    113
    මේවැයින් මොකද්ද හොඳ ? අඩි 30 ක් විතර දුර ට ගන්න ඕන. ලිඳ අඩි දහයක් විතර ගැඹුර . තනි තට්ටුවෙ ගෙදරක වහල උඩට .

    සොලෙක්ස්, එක්සොල් , සිංගර් , ඇග්‍රොමැක්ස් .
    ලොකු ගණන් ඒවා නෙවෙයි. 40 ට වගේ අඩුවෙන් .

    හෝස් පවර් බාගෙ මදි කියනවා හැමෝම. 0.75 තමයි ගන්න හිතුවෙ . එක්සොල් ( EXSOL) කියන එක ගණන් අඩුයි හැබැයි කොහොමද දන්නෑ . ඇහුවෙත් අද. ඇග්‍රොමැක්ස් කොහොමද කල් පවතිනවද ?
    උදව්වක් කරන්නකො දන්න අය .
     
    • Like
    Reactions: Inigo Montoya

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,880
    3,088
    113
    0.75 ගන්න ජිනසේන තමයි හොඳම( දැන් අවුරුදු තිහක් වෙනවා අපේ මෝටරෙට) සොලෙක්ස් එකත් හොඳයි අඩුවට බලනවානම් එස්ලෝන් එකත් වරදක් නෑ මම දැන් කාලයක් තිස්සේ පාවිච්චි කරනවා බල්ලා මාර්ක් එකට දාලා පාවිච්චි කරන්නේ වැස්සට දවස් දෙක තුන යටවෙනවා තාමත් අවුලක් නම් ආවේ නෑ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,195
    4,072
    113
    ගානක් වැඩිපුර දීල හොද එකක් ගනිං, කාලයක් වැඩ කරන්න පුලුවං, ඉස්සර ජිනසේන හොදයි, දැං නැද්ද?
    Jinasena ganan wadima. 🤔

    0.75 ගන්න ජිනසේන තමයි හොඳම( දැන් අවුරුදු තිහක් වෙනවා අපේ මෝටරෙට) සොලෙක්ස් එකත් හොඳයි අඩුවට බලනවානම් එස්ලෝන් එකත් වරදක් නෑ මම දැන් කාලයක් තිස්සේ පාවිච්චි කරනවා බල්ලා මාර්ක් එකට දාලා පාවිච්චි කරන්නේ වැස්සට දවස් දෙක තුන යටවෙනවා තාමත් අවුලක් නම් ආවේ නෑ
    SLon aduda? Balanna ona
    ------ Post added on Nov 22, 2026 at 5:56 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Shalika44

    Junior member
  • Aug 29, 2011
    75
    69
    18
    මේවැයින් මොකද්ද හොඳ ? අඩි 30 ක් විතර දුර ට ගන්න ඕන. ලිඳ අඩි දහයක් විතර ගැඹුර . තනි තට්ටුවෙ ගෙදරක වහල උඩට .

    සොලෙක්ස්, එක්සොල් , සිංගර් , ඇග්‍රොමැක්ස් .
    ලොකු ගණන් ඒවා නෙවෙයි. 40 ට වගේ අඩුවෙන් .

    හෝස් පවර් බාගෙ මදි කියනවා හැමෝම. 0.75 තමයි ගන්න හිතුවෙ . එක්සොල් ( EXSOL) කියන එක ගණන් අඩුයි හැබැයි කොහොමද දන්නෑ . ඇහුවෙත් අද. ඇග්‍රොමැක්ස් කොහොමද කල් පවතිනවද ?
    උදව්වක් කරන්නකො දන්න අය .
    EXSOL Kiyanne Solex lagemai dann atharamain.Singer Regnis wage .

    මේවැයින් මොකද්ද හොඳ ? අඩි 30 ක් විතර දුර ට ගන්න ඕන. ලිඳ අඩි දහයක් විතර ගැඹුර . තනි තට්ටුවෙ ගෙදරක වහල උඩට .

    සොලෙක්ස්, එක්සොල් , සිංගර් , ඇග්‍රොමැක්ස් .
    ලොකු ගණන් ඒවා නෙවෙයි. 40 ට වගේ අඩුවෙන් .

    හෝස් පවර් බාගෙ මදි කියනවා හැමෝම. 0.75 තමයි ගන්න හිතුවෙ . එක්සොල් ( EXSOL) කියන එක ගණන් අඩුයි හැබැයි කොහොමද දන්නෑ . ඇහුවෙත් අද. ඇග්‍රොමැක්ස් කොහොමද කල් පවතිනවද ?
    උදව්වක් කරන්නකො දන්න අය .
    Jinasena ok kiyala ahala thiyenawa.
    ------ Post added on Nov 22, 2026 at 7:04 PM
     
    • Like
    Reactions: Mawathagama

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,314
    7,069
    113
    ගග අද්දර
    ජිනසේන එකයි සිංගර් එකයි දෙකම පාවිච්චි කරලා තියෙයි,
    හැබැයි ඉතින් ගැඹුරු ලින් වල, සිංගර් එකේ නම් කොයිල් එක ඔතන්න උනා එක පාරක්.
     
    • Like
    Reactions: Mawathagama

    hrdilshan

    Junior member
  • Jan 9, 2021
    49
    34
    18
    More than 120 Feet i am pumping

    1795519374409.png
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,195
    4,072
    113
    Thanks guys I went around asking. Singer 0.75 is the cheapest out of the regular but known brands. 37.50 kiwwa eka, mathaka widihata. Jinasena nam aduma 49.50k kiwwa.
     
    • Like
    Reactions: TechnWeb

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,253
    555
    113
    Ratnapura
    0.75 ගන්න ජිනසේන තමයි හොඳම( දැන් අවුරුදු තිහක් වෙනවා අපේ මෝටරෙට) සොලෙක්ස් එකත් හොඳයි අඩුවට බලනවානම් එස්ලෝන් එකත් වරදක් නෑ මම දැන් කාලයක් තිස්සේ පාවිච්චි කරනවා බල්ලා මාර්ක් එකට දාලා පාවිච්චි කරන්නේ වැස්සට දවස් දෙක තුන යටවෙනවා තාමත් අවුලක් නම් ආවේ නෑ
    Yes. ජිනසේන thama hoda habai ganan
    සොලෙක්ස් Singer me dekama hodai. Singer 40 ta vage ganna puluvan
     
    • Like
    Reactions: Mawathagama