ඔලුව බ්ලොක් වෙලා වැඩ කරන්න බැහැ

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    1,270
    1,772
    113
    ශ්‍රී ලංකාව
    බෙහෙත් ගනිං මචං. අපි උඹේ හිත හැදුවට බැහැනේ. මං අවුරුද්දම බර වැඩ ඉතිං අව්ව වැටෙනව, මහන්සි වෙනව. ඒ වුණාට මාත් මානසික ලෙඩ වලට බෙහෙත් බොනවා. ජාන වලින් ආපු එකක් නෙවෙයි.

    ඒ නිසා ඔය විටමින් බොන්න Gym යන්න කියන ඒවා කරන්න යන්න එපා. මේකෙ මෝඩයන්ට තේරෙන්නේ නැ උඹ වගේ තත්වෙක ඉන්න එකෙක්ට ජිම් ගිහිං සෙල්ලං කරන්න බැහැ කියන එක.

    මුංගෙ උපදෙස් හොඳයි රෙන ගමන් කියවන්න.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    4,018
    3,071
    113
    උදැව්වක් ඕනේ මචං. මට වැඩ කරන්න බැහැ නේ බාන්. ඔලුව බාර ගතියක් එනවා.


    1. වැඩක් පටන් ගන්න හිත දෙන්නෙන්ම නැහැ.

    2. වැඩේ පටන්ගත් තත් පැය බාගේකට පස්සේ ඔලුව. බර වෙනවා චූ බර එනවා පොඩ්ඩක් රිලක්ස් වෙන්න එලියට පොඩ්ඩක් ඇවිද්දත් තව පැය බාගයක් නාස්ති කරලා දන්නෙම නැතුව.


    3. අන්තිමට බලද්දී. දවසේ කිසිම වැඩක් කරලා. නැහැ.

    දෝපමින් කේස් එකක් ද බාන්. මේක නවත්ත ගන්න මොකක් හරි ක්‍රමයක් කියපන්කෝ. හරියට වැඩ ටික පිළිවෙලකට ගොඩ දාගන්න

    It'll be useful if you mention about your living setting and life style too..

    Eg how does your house look like and do you go out..?
     
    • Like
    Reactions: ekpeters

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,504
    9,460
    113
    ඔය පිස්සු පොන්න්යව මේ වගේ සින් වලට ටැග් කරන්න එපා බන්. ඔය පොන්නය දන්නා හුත්ටක් නෑ ලොක්ක වගේ කියෙව්වට..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,551
    24,527
    113
    ADHD ද දන්නෙ නෑ මචන්. ඒකෙ symptoms ත් ටිකක් ඔය වගේ.