උයන්න පුලුවන්ද

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,492
    1,089
    113
    උබලට මට බැනේ බන්🥲 මොකුත් දන්නෑ රොටියක් නම් සම්බෝලයක් නම් පුලුවන්
    උබලා දන්නවනම් උබලා මුලින් කරෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,272
    5,820
    113
    Athurugiriya
    YouTube තියෙන්නේ බලල ඉගෙනගනින්. මට නං ගොඩක් ඒවා හදන්න පුළුවන් videos බලලම. cake හදන්නත් පුළුවන්. easy. දැන් try කරන්නේ අම්මගේ රහට පරිප්පු හදන්න ඉගෙනගන්න එක. කොච්චර පරිප්පු හැදුවත් ඒ taste එක එන්නෙම නැ. කොයි වෙලාවක හරි හදනවා බලන් ඉදල තමා අල්ලගන්න ඕන.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,850
    9,236
    113
    Kotahena
    Rice cooker ekak ganin

    Ekeka enawa measuring cup ekak. Wathura dana widiha menala dapan. Ea widihata ithin waradin ne nane.
    Button ekane buwa off una plug eka galewwa. Bath tika witharak kala indapan mulin. 🥴

    Parippu poddak aragena kaha tikak dala thuna paha tikak dala wathura tikak dala winadi 20k lipe thiyala ganin anthimata lunu tikak dala kapan. Bathui parippui.

    Thats the start.
    @Don GasCan ගෙ අම්මට ගහපං juice vidinna. එතකොට ඉතුරු අඩු පාඩු හදා දෙනව ඒ පට්ටේසි
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,945
    51,171
    113
    සේදවත්ත
    Rice cooker ekak ganin

    Ekeka enawa measuring cup ekak. Wathura dana widiha menala dapan. Ea widihata ithin waradin ne nane.
    Button ekane buwa off una plug eka galewwa. Bath tika witharak kala indapan mulin. 🥴

    Parippu poddak aragena kaha tikak dala thuna paha tikak dala wathura tikak dala winadi 20k lipe thiyala ganin anthimata lunu tikak dala kapan. Bathui parippui.

    Thats the start.
    @Don GasCan ගෙ අම්මට ගහපං juice vidinna. එතකොට ඉතුරු අඩු පාඩු හදා දෙනව ඒ පට්ටේසි
    පුකට බත් දාල ඇරපු එකෙක්ගේ අදෝනාවක් . පව් ලොල්ලො උබ 🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,390
    113
    35
    Spain
    ඕන කෙනෙක්ට උයන්න පුළුවන් බන්, ඔකේ තියෙන්නේ පළවෙනිම එක රහ නොවුනොත් උයන්න බෑ කියල හිතන එක. එහෙම එආ, එකත් ප්‍රගුණ කරන්න ඕන කලාවක්. ටික ටික පුරුදු වෙයන්. මට කේක් ඇරෙන්න අනිත් ඕන දෙයක් හදන්න පුළුවන්. පොඩි දේවලින් පටන් ගනින්, ඔම්ලට් එකක්, ළූණු සම්බල්, ළූණු බැදුම් වගේ, ඊළඟට පරිප්පු හදපන්. බෝංචි හදපන්. බෝංචි හදනකොට මිරිස් කුඩු දාන්නේ නෑ, බෝංචි කපල මිටි කිරි දාල කහ උළුහාල් ඇට ටිකක් තුනපහ ටිකක් ලුණු ටිකක් දාල කුරුඳු පොතු කෑල්ලක් රම්පෙ කරපිංචා රතු ළූණු සුදු ළූණු දාල හින්දවාපන්. ඕකට ඉඟුරු සුදු ළූණු තලලා දාන්න පුලුවන් නම් හෝටලේ හදන එක වගේ සුවඳ රස දෙකම එනවා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,920
    1
    15,428
    113
    • බත්
    • පරිප්පු
    • පොල් සම්බෝල
    • කිරිබත් ලුණු මිරිස්
    • අල තෙල් දාලා
    • ලීකස් තෙල් දාලා
    • කරවල , හාල් මැස්සො තෙල් දාලා
    • බෝංචි කිරට
    • වට්ටක්කා
    • මාළු කිරට මිරිසට
    • අල හොදි
    • චිකන් කරි
    • Fried rice
    • පොල් රොටි
    • නූඞ්ල්ස්
    • ඔම්ලට් / බුල්සයි / බිත්තර කරි
    • චිකන් BBQ

    මේ ටික මට පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,132
    1,421
    113
    උයන්න පුළුවන් හට්ටි මුට්ටි ටික හෝදන්න ගියාම තමා හිතෙන්නේ කඩෙන් කෑව නම් ඉවරයි කියල. කඩෙන් කනකොට හිතෙනවා මොන ජරාවක්ද යකෝ මේ ... ලුණුත් නැ උයාගෙන කැව නම් ඉවරයි කියල. මොනා නැතත් බයිට් නම් හදන්න පුළුවන් සුපිරියටම :cool: