ජොබ් එකේ පොඩි කේස් එකක්

kirisena

Member
Jul 10, 2025
27
21
3
Kotte
මම මචන් කම්පැනි කස්ටමර් හැන්ඩලින් සයිඩ් එකේ ඉන්නේ..ඊයේ පොඩි කේස් එකක් වෙලා මගේ අතින් කම්පැනි එකේ වාහනයක් වැදුනා හිතන්නේ නැති විදිහට.මම තාම ප්‍රොබේශන් ඉන්නේ මට හෙනම අවුල් මොනවා වෙයිද දන්නැ ඉස්සරහට.මේවගේ සිද්දියක වෙලාවක මොකෝ වෙන්නේ..අපේ හෙඩ් මට කියුවා එයා කියනකම් වාහන Drive කරන්න එපා කියලත්..මොනවගේ දෙයල් වෙයිද බන්..හෙනම අවුල් වැඩේ මට..ඒ වාහනේ ඉන්ශුවරන්ස් එකෙන් ක්ලේම් කරාලු..එක අවුලක් නැ
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,514
    24,477
    113
    ඔය මගුල් එච්චර හිතන් නැතුව අහන දේකට කොන්ද කෙලින් තියන් උත්තර දීලා ඉඳපන් බන්. උඹ හොරකමක් කරල නෙමෙයිනෙ.
    ඔයිට වඩා දාර බුල් කෙලින උන් කොච්චර ඉන්නවද ඔෆිස් වල.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,329
    8,834
    113
    හිතලා හප්පලා නෙමෙයි ඒ වගේම උඹගෙ වැඩකට යද්දි උනු දේකුත් නෙමෙයි
    මොකටද බය වෙන්නෙ

    කවුරු හරි පකේ ටෝක් එකක් දුන්නොතින් ඔය මම උඩින් කියලා තියන එක මූනටම කියලා දාපන්

    ඔන්න හිතලා හප්පලා නං බය වෙන්න තිබුනා
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,968
    6,885
    113
    එපා කියල තියෙද්දි උබ මොකටද වාහන එලවන්න ගියේ?

    ඕකට කම්පනි එකෙන් බර බරයක් දායි, ඔලුව පාත් කරගෙන අහගෙන ඉදපං, මීට පස්සෙ ඔය ගොං වැඩ කරන්න එපා
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,406
    2,315
    113
    California
    uba kiyana de therenne naha... customer service kiwee mokakda field eka... una company eke vehicle ekak drive karada? ubata probation iddi company eken ubatama vehicle ekak issue karada?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,791
    1
    12,477
    113
    එපා කියල තියෙද්දි උබ මොකටද වාහන එලවන්න ගියේ?

    ඕකට කම්පනි එකෙන් බර බරයක් දායි, ඔලුව පාත් කරගෙන අහගෙන ඉදපං, මීට පස්සෙ ඔය ගොං වැඩ කරන්න එපා
    happunata passe nemeda kiyala thiyenne wahana elawanda epa kiyala :oo: mata therune ehema. kalin epa kiyala thiyeddi wahana elawala nan ate thalanda one :rolleyes:
     
    • Like
    Reactions: UbeThaththa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,652
    12,758
    113
    ඕවා හියුමන් එරරස්..ඒකේ වියදම ඕන නම් උඹට පියවන්න වෙයි..එහෙම වුනත් හිදාහදාගන වැරැද්ද පිලිගනින්...සමාව ගනින්...එතකොට එයාලත් නිව්ට්රල් වෙනවා
     

    kirisena

    Member
    Jul 10, 2025
    27
    21
    3
    Kotte
    uba kiyana de therenne naha... customer service kiwee mokakda field eka... una company eke vehicle ekak drive karada? ubata probation iddi company eken ubatama vehicle ekak issue karada?
    නැ කස්ටමර් කෙනෙක්ගේ වාහනයක් බන්.මම වෙන වාහනයක් ගන්න වෙන කස්ටමර් කෙනෙක්ගේ වාහනයක් මු කරා එතකොට වැදුනේ

    happunata passe nemeda kiyala thiyenne wahana elawanda epa kiyala :oo: mata therune ehema. kalin epa kiyala thiyeddi wahana elawala nan ate thalanda one :rolleyes:
    නැ නැ වාහනේ හැප්පුනාට පස්සේ එලවන්න එපා කිවුවේ
    ------ Post added on Nov 24, 2026 at 7:19 PM
     
    • Sad
    Reactions: Ysa Karu

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,406
    2,315
    113
    California
    නැ කස්ටමර් කෙනෙක්ගේ වාහනයක් බන්.මම වෙන වාහනයක් ගන්න වෙන කස්ටමර් කෙනෙක්ගේ වාහනයක් මු කරා එතකොට වැදුනේ
    vehicle related da? ehenam yakko careful wenna epai thawa
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,046
    1,303
    113
    නුවර
    නැ කස්ටමර් කෙනෙක්ගේ වාහනයක් බන්.මම වෙන වාහනයක් ගන්න වෙන කස්ටමර් කෙනෙක්ගේ වාහනයක් මු කරා එතකොට වැදුනේ
    wahane mokakda?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,791
    1
    12,477
    113
    නැ කස්ටමර් කෙනෙක්ගේ වාහනයක් බන්.මම වෙන වාහනයක් ගන්න වෙන කස්ටමර් කෙනෙක්ගේ වාහනයක් මු කරා එතකොට වැදුනේ


    නැ නැ වාහනේ හැප්පුනාට පස්සේ එලවන්න එපා කිවුවේ
    ------ Post added on Nov 24, 2026 at 7:19 PM
    customer kenekge nan awla bn. company ekak nan normal dewal ithin. balahan mokada kiynne kiyala.shape eke hitahan
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,968
    6,885
    113
    නැ නැ වාහනේ හැප්පුනාට පස්සේ එලවන්න එපා කිවුවේ

    එහෙනං අවුලක් නෑ
    උං කියන දේ අහගෙන හිටපං කලබල වෙන්නෙ නැතුව, උබට විරුද්දව ඇක්ශන් ගන්න බෑ ඔය වගේ දේකට
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,046
    1,303
    113
    නුවර
    honda vezel එකක්
    poddak case itin. aluth ekakne neda. customer wadiya case ekak adde nattam shape.
    karanna tiyenne bannath waradda piliaran paduwe inna eka tika dawasak.

    කස්ටමර්ගේ ඉස්සරහමයි වැදුනෙත්
    customer reactions kohomada?
    ------ Post added on Nov 24, 2026 at 7:25 PM