ඇයි අද එළකිරි.com down වුනේ ?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,910
    3,895
    113
    @Ldy අරක තියනවද තවම.

    ෆක් වෙලා ගියොත්, අපි එළකිරි 2 කියල සයිට් එකක් හදමු. මන් ගාණක් දෙනවා මේන්ටේන් කරන්න.
    මේක හොක් ගෑවොත් කොහොමද බං අපි හොයා ගන්නේ... අපි මිසිං වෙනවනේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,247
    6,721
    113
    අඩෝ සොරි බන්, මගේ අතින් කේබල් එකක් ගැලවුනා 😏

    දැන් හරි.
    ඒත් ඔය කේබල් එක රිප්ලේස් කරන්න ඉන්නේ හෙට හෝ අනිද්දා.
    ආපහු පොඩ්ඩක් ඩවුන් වෙන්න පුලුවන්.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    මේක හොක් ගෑවොත් කොහොමද බං අපි හොයා ගන්නේ... අපි මිසිං වෙනවනේ
    අඩෝ මාර වැඩක් ඒක නම් නේද බන්. අපි කීයෙන් කි දෙනාද ඇත්තටම අදුරන්නේ. එහෙම අදුරන්නේ නැති උනත් අපි සමහර උන් ගොඩක් ලගින්න්ම දන්න කියන උන් වගේ ආසරෙත් කරනව.

    මේකේ සමහර අය නම් පවුද්ගලික සම්බන්දකම් ඇති. මම නම් හිතන්නේ වෝල්ටර් වයිට් සහෝ තමයි දැනට මේකේ ගොඩක් අය personally දන්නේ..
    @Walter White මේකේ කි දෙනෙක් ඔයා දන්නවද personally?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,467
    1
    127,212
    113
    දෙහිවල

    80ක් වගේ දන්නවා
    35ක් වගේ නිතරම කතාකරනවා
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,910
    3,895
    113
    අඩෝ මාර වැඩක් ඒක නම් නේද බන්. අපි කීයෙන් කි දෙනාද ඇත්තටම අදුරන්නේ. එහෙම අදුරන්නේ නැති උනත් අපි සමහර උන් ගොඩක් ලගින්න්ම දන්න කියන උන් වගේ ආසරෙත් කරනව.

    මේකේ සමහර අය නම් පවුද්ගලික සම්බන්දකම් ඇති. මම නම් හිතන්නේ වෝල්ටර් වයිට් සහෝ තමයි දැනට මේකේ ගොඩක් අය personally දන්නේ..
    @Walter White මේකේ කි දෙනෙක් ඔයා දන්නවද personally?
    ඒකනේ බං... මට වෙන කිසිම සෝෂල් මිදිය එකක් සෙට් උනේ නෑ... මේක විතරයි දුකට සැප ට තියෙන්නේ...
    මට නම් උබල ඔක්කොම ඉන්න ඕනි...
    එතකොට තමා කිරිය සුපිරි..

    80ක් වගේ දන්නවා
    35ක් වගේ නිතරම කතාකරනවා
    අඩෝ සිරාවට
    ------ Post added on Nov 24, 2026 at 8:22 PM
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    ඒකනේ බං... මට වෙන කිසිම සෝෂල් මිදිය එකක් සෙට් උනේ නෑ... මේක විතරයි දුකට සැප ට තියෙන්නේ...
    මට නම් උබල ඔක්කොම ඉන්න ඕනි...
    එතකොට තමා කිරිය සුපිරි..

    අඩෝ සිරාවට
    ------ Post added on Nov 24, 2026 at 8:22 PM
    උඹත් එළියෙන් වෝල්ටර් වයිට් එක්ක කොනෙක්ෂන් එකක් හදා ගනින්. කවද හරි මොනවා හරි උනොත් ඔය ටික දෙනා එක්ක හරි සම්බන්ද කම් පවත්තන්න පුළුවන් වේවි..
    මොළෙත් සවුත්තු වෙන්ව මේක ගැන හිතුවම බන්.
     
    • Love
    Reactions: Martian Professor

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,467
    1
    127,212
    113
    දෙහිවල
    අඩෝ සිරාවට
    එක එක වැඩ වලින් මචන්.
    උබ හිතපන් මේක වැහුවොත් මේකෙන් 50% හෙන ගේමක් දෙන්න ඕන එලියට එන්න.

    මොකද කිරිය කියන්නේ අපේ ඇගේ කැල්ලක්
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,910
    3,895
    113
    උඹත් එළියෙන් වෝල්ටර් වයිට් එක්ක කොනෙක්ෂන් එකක් හදා ගනින්. කවද හරි මොනවා හරි උනොත් ඔය ටික දෙනා එක්ක හරි සම්බන්ද කම් පවත්තන්න පුළුවන් වේවි..
    මොළෙත් සවුත්තු වෙන්ව මේක ගැන හිතුවම බන්.
    ඔව් බං... හිටහන් කෝ මම නම්බර් ඒක දාලා තියන්න ඕනි... එතකොට මටත් කතා කරයි...

    එක එක වැඩ වලින් මචන්.
    උබ හිතපන් මේක වැහුවොත් මේකෙන් 50% හෙන ගේමක් දෙන්න ඕන එලියට එන්න.

    මොකද කිරිය කියන්නේ අපේ ඇගේ කැල්ලක්
    ඔව් බං... මම ඇවිත් ලොකු කාලයක් නෑ තාම... ඒත් දැන් මේක නැතුව බෑ...
    ------ Post added on Nov 24, 2026 at 11:10 PM