@Ldy අරක තියනවද තවම.
මේක හොක් ගෑවොත් කොහොමද බං අපි හොයා ගන්නේ... අපි මිසිං වෙනවනේෆක් වෙලා ගියොත්, අපි එළකිරි 2 කියල සයිට් එකක් හදමු. මන් ගාණක් දෙනවා මේන්ටේන් කරන්න.
අඩෝ මාර වැඩක් ඒක නම් නේද බන්. අපි කීයෙන් කි දෙනාද ඇත්තටම අදුරන්නේ. එහෙම අදුරන්නේ නැති උනත් අපි සමහර උන් ගොඩක් ලගින්න්ම දන්න කියන උන් වගේ ආසරෙත් කරනව.මේක හොක් ගෑවොත් කොහොමද බං අපි හොයා ගන්නේ... අපි මිසිං වෙනවනේ
80ක් වගේ දන්නවාඅඩෝ මාර වැඩක් ඒක නම් නේද බන්. අපි කීයෙන් කි දෙනාද ඇත්තටම අදුරන්නේ. එහෙම අදුරන්නේ නැති උනත් අපි සමහර උන් ගොඩක් ලගින්න්ම දන්න කියන උන් වගේ ආසරෙත් කරනව.
මේකේ සමහර අය නම් පවුද්ගලික සම්බන්දකම් ඇති. මම නම් හිතන්නේ වෝල්ටර් වයිට් සහෝ තමයි දැනට මේකේ ගොඩක් අය personally දන්නේ..
@Walter White මේකේ කි දෙනෙක් ඔයා දන්නවද personally?
ඒකනේ බං... මට වෙන කිසිම සෝෂල් මිදිය එකක් සෙට් උනේ නෑ... මේක විතරයි දුකට සැප ට තියෙන්නේ...අඩෝ මාර වැඩක් ඒක නම් නේද බන්. අපි කීයෙන් කි දෙනාද ඇත්තටම අදුරන්නේ. එහෙම අදුරන්නේ නැති උනත් අපි සමහර උන් ගොඩක් ලගින්න්ම දන්න කියන උන් වගේ ආසරෙත් කරනව.
මේකේ සමහර අය නම් පවුද්ගලික සම්බන්දකම් ඇති. මම නම් හිතන්නේ වෝල්ටර් වයිට් සහෝ තමයි දැනට මේකේ ගොඩක් අය personally දන්නේ..
@Walter White මේකේ කි දෙනෙක් ඔයා දන්නවද personally?
අඩෝ සිරාවට80ක් වගේ දන්නවා
35ක් වගේ නිතරම කතාකරනවා
උඹත් එළියෙන් වෝල්ටර් වයිට් එක්ක කොනෙක්ෂන් එකක් හදා ගනින්. කවද හරි මොනවා හරි උනොත් ඔය ටික දෙනා එක්ක හරි සම්බන්ද කම් පවත්තන්න පුළුවන් වේවි..ඒකනේ බං... මට වෙන කිසිම සෝෂල් මිදිය එකක් සෙට් උනේ නෑ... මේක විතරයි දුකට සැප ට තියෙන්නේ...
මට නම් උබල ඔක්කොම ඉන්න ඕනි...
එතකොට තමා කිරිය සුපිරි..
අඩෝ සිරාවට
------ Post added on Nov 24, 2026 at 8:22 PM
එක එක වැඩ වලින් මචන්.අඩෝ සිරාවට
ඔව් බං... හිටහන් කෝ මම නම්බර් ඒක දාලා තියන්න ඕනි... එතකොට මටත් කතා කරයි...උඹත් එළියෙන් වෝල්ටර් වයිට් එක්ක කොනෙක්ෂන් එකක් හදා ගනින්. කවද හරි මොනවා හරි උනොත් ඔය ටික දෙනා එක්ක හරි සම්බන්ද කම් පවත්තන්න පුළුවන් වේවි..
මොළෙත් සවුත්තු වෙන්ව මේක ගැන හිතුවම බන්.
ඔව් බං... මම ඇවිත් ලොකු කාලයක් නෑ තාම... ඒත් දැන් මේක නැතුව බෑ...එක එක වැඩ වලින් මචන්.
උබ හිතපන් මේක වැහුවොත් මේකෙන් 50% හෙන ගේමක් දෙන්න ඕන එලියට එන්න.
මොකද කිරිය කියන්නේ අපේ ඇගේ කැල්ලක්