ms48mail Apr 14, 2011 සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
Vinsaraguitar Apr 14, 2011 ඔබට සියලු පැතුම් ඉටුවන ගිටාරයෙන් අලුත් නාද රටා මවන සුභම සුභ නව වසරක් වේවා! මීට Vinsaraguitar [IMG]
mldarshana Apr 14, 2011 ආහ්හ්හ්හ්හ්හ් එහෙමද ... මම ඕක දැන් දෙතුන් පාරක්ම බලන්න හදල අතෑරිය නම fight club නිසා