sasliit May 7, 2012 හරි හරි ඉතින් මම නෑ කීවෙ නෑනේ... මම කියන්නෙ පුද්ගලික ලාබ ලැබුන පලියට සම්මාන දෙන්න බැ කියලා... ඉගෙන ගනින් ඒක දැන් උඹ මට රු 1000000 දෙනවා... එහෙම කියලා මම උඹට සම්මානයක් දෙන එක වැරදියි... හැමෝටම රු 10ක් හරි හම්බකරගන්න ක්රමයක් කියලදීපු එකෙක් ඉන්නවනම් අන්න ඌටයි මචෝ සම්මානය දෙන්න ඕන...
හරි හරි ඉතින් මම නෑ කීවෙ නෑනේ... මම කියන්නෙ පුද්ගලික ලාබ ලැබුන පලියට සම්මාන දෙන්න බැ කියලා... ඉගෙන ගනින් ඒක දැන් උඹ මට රු 1000000 දෙනවා... එහෙම කියලා මම උඹට සම්මානයක් දෙන එක වැරදියි... හැමෝටම රු 10ක් හරි හම්බකරගන්න ක්රමයක් කියලදීපු එකෙක් ඉන්නවනම් අන්න ඌටයි මචෝ සම්මානය දෙන්න ඕන...
sasliit May 5, 2012 මෙත් මල් පිබිදේවා..... සිත් තුල මෙත් මල් පිබිදේවා... කරුනා ගුන දේවා..... සිත් තුල කරුනා ඉතිරේවා....