නැ සහෝ දිගටම මේ ත්රෙඩ් එක ඇද ගෙන යන්න කල්පනාව,සාස්ලිට් සහෝදරයාත් එකට කැමති වෙයි,අලුත් අලුත් ගීත විචාර ඔන එක්කෙනෙකුට දාන්න පුළුවන්,සහෝටත් හැකි නම් සහයෝගයක් දෙන්න විචාරයකින්,අනික මම කිව්වෙ,විචාරයක් කොට් කරනකොට සම්පුර්ණ කරොත් එක අවලස්සනයි නෙද?? මෙන්න මෙහෙම http://www.elakiri.lk/forum/showpost.php?p=12708932&postcount=57 ..............කොටසක් කොට් කරාට අවුලක් නැ,නැත්තන් ත්රෙඩ් එකට කැතයි:),මොකද කියන්නෙ:)...






