crazybuddy Jun 20, 2012 ඈ යකෝ.. මේ රෑ ජාමෙ තෝ කොහෙද යන්නෙ.. කොටුවක්වත් පනින්න යනවද.. හොදා හොදා කරන දෙයක් පරිස්සමින් මචං. බුදුසරණයි!! දෙවිපිහිටයි!! සතුටින් ඉදපං!! පරිස්සමින් ඉදපං!! ජය!!
ඈ යකෝ.. මේ රෑ ජාමෙ තෝ කොහෙද යන්නෙ.. කොටුවක්වත් පනින්න යනවද.. හොදා හොදා කරන දෙයක් පරිස්සමින් මචං. බුදුසරණයි!! දෙවිපිහිටයි!! සතුටින් ඉදපං!! පරිස්සමින් ඉදපං!! ජය!!
thanujaka Jun 15, 2012 free welawaka awith kaviyak ehema liyapan machan............!!!! http://www.elakiri.com/forum/showthread.php?t=1444623
free welawaka awith kaviyak ehema liyapan machan............!!!! http://www.elakiri.com/forum/showthread.php?t=1444623
crazybuddy Jun 13, 2012 එහෙම කොල්ලො කෙල්ලො කියලා භේදයක් නෑ බං.. වෛරයකින් මැරුණොත් මොකා වුණත් පළිගන්නවා..
crazybuddy Jun 13, 2012 http://www.elakiri.com/forum/showthr...1#post12856461 මේකෙ මම දාපු රිප්ලයි එක කියවලා බලපං මචං... ඇත්ත කතාවක් ලිව්වෙ.. ලියන්ඩ හිටියෙ වෙනම ත්රඩ් එකක.. මැරිච්ච එකියකගෙ පිංතූර ඉල්ලා මැරෙන්න හදන නිසා.. මම එකෙක් දාපු ත්රඩ් එකටම රිප්ලයි එකක් දැම්මා..
http://www.elakiri.com/forum/showthr...1#post12856461 මේකෙ මම දාපු රිප්ලයි එක කියවලා බලපං මචං... ඇත්ත කතාවක් ලිව්වෙ.. ලියන්ඩ හිටියෙ වෙනම ත්රඩ් එකක.. මැරිච්ච එකියකගෙ පිංතූර ඉල්ලා මැරෙන්න හදන නිසා.. මම එකෙක් දාපු ත්රඩ් එකටම රිප්ලයි එකක් දැම්මා..
crazybuddy Jun 11, 2012 අනිවා අනිවා ඒකට තමා ඉල්ලං කනවා කියන්නෙ.. මේ උඹගෙ මැසේජ් පෙට්ටිය හිස් කරපන් ඒක පිරිලා.. මැසේජ් එවන්න බෑ..
අනිවා අනිවා ඒකට තමා ඉල්ලං කනවා කියන්නෙ.. මේ උඹගෙ මැසේජ් පෙට්ටිය හිස් කරපන් ඒක පිරිලා.. මැසේජ් එවන්න බෑ..
crazybuddy Jun 11, 2012 අම්මටසිරි.. යකෝ උඹටත් වෙන වැඩ.. කරුමෙ තමා බං.. මටත් ඔය වගේ බලු වැඩ වෙනවා හිටපු ගමන්..
Kosala_Wickramasinghe Jun 10, 2012 බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඊළඟ ත්රෙඩ් එකෙත් මාත් එක්ක එකතුවෙන්න හැබැයි හොඳ දේ ලැබෙන්නේ ටිකක් පහුවෙලා
Kosala_Wickramasinghe Jun 9, 2012 ඔන්න මගේ ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1441248
crazybuddy Jun 9, 2012 එහෙම තමා බොක්ක.. මේ කාලෙට කට්ට කන්න වෙනවා.. ඒත් උඹට සතුටු වෙන්න පුළුවන් අනාගතයෙදි..
crazybuddy Jun 3, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1438391 හොදයි නම් කොමෙන්ටුවක් ඕනි..