kellsupun
Reaction score
3,299

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඈ යකෝ.. මේ රෑ ජාමෙ තෝ කොහෙද යන්නෙ.. කොටුවක්වත් පනින්න යනවද.. හොදා හොදා කරන දෙයක් පරිස්සමින් මචං. බුදුසරණයි!! දෙවිපිහිටයි!! සතුටින් ඉදපං!! පරිස්සමින් ඉදපං!! ජය!!
    ආහ්.. මට අදුනගන්න බැරිවුණා බං.. උඹ ඒකිට ලයින් වගේ නෙ සුපුනය.:lol::lol:
    එල එල සුපුනයා.. මොකෝ බං ආයෙම කෙල්ලෙක්ගෙ පිංතූරයක් දාගෙන.. :D
    සුපුනයා.. කොහොමෙයි මචෝ ජීවිත කෑල්ල.. සැපෙන් සනීපෙන් ඉන්නවා නේද..?
    එහෙම කොල්ලො කෙල්ලො කියලා භේදයක් නෑ බං.. වෛරයකින් මැරුණොත් මොකා වුණත් පළිගන්නවා..
    http://www.elakiri.com/forum/showthr...1#post12856461 මේකෙ මම දාපු රිප්ලයි එක කියවලා බලපං මචං... ඇත්ත කතාවක් ලිව්වෙ.. ලියන්ඩ හිටියෙ වෙනම ත්‍රඩ් එකක.. මැරිච්ච එකියකගෙ පිංතූර ඉල්ලා මැරෙන්න හදන නිසා.. මම එකෙක් දාපු ත්‍රඩ් එකටම රිප්ලයි එකක් දැම්මා..
    අනිවා අනිවා ඒකට තමා ඉල්ලං කනවා කියන්නෙ.. මේ උඹගෙ මැසේජ් පෙට්ටිය හිස් කරපන් ඒක පිරිලා.. මැසේජ් එවන්න බෑ..
    අම්මටසිරි.. යකෝ උඹටත් වෙන වැඩ.. කරුමෙ තමා බං.. මටත් ඔය වගේ බලු වැඩ වෙනවා හිටපු ගමන්.. :(
    බොහොමත්ම ස්තුතියි සහෝදරයා :):)
    ඊළඟ ත්‍රෙඩ් එකෙත් මාත් එක්ක එකතුවෙන්න :)
    හැබැයි හොඳ දේ ලැබෙන්නේ ටිකක් පහුවෙලා :):):love:

    අඩෝ සුපුනයා උඹගෙ ඔලුව පැලුනෙ මක්කා වෙලයි..
    බොන්න එපා බොල.. උඹ පාඩම් කරපු දේවලුත් අමතක වෙනවා..
    එහෙම තමා බොක්ක.. මේ කාලෙට කට්ට කන්න වෙනවා.. ඒත් උඹට සතුටු වෙන්න පුළුවන් අනාගතයෙදි..
    කෙල්ල සනී ලියෝන් නෙ බං.. :D උඹ වැඩිය පේන්න නැත්තෙ මොකෝ..?
    හලෝ සුපුනයා.. කොහොමෙයි..? උඹ කාලෙකින් නොවෑ දැක්කෙ..

  • Loading…
  • Loading…
  • Loading…