මචන් මම Old songs section එකෙ සිංහල ගී පද වැල් කියලා thread එකක් කරනවා එක update කරන්නත් මට දැන් වෙලාව මදි වෙලා ඉන්නෙ
talk සෙක්ශන් එකෙත් එකක් පටන් ගන්න එක නම් හොදයි තමා මොකද ගොඩක් අය ඉන්නෙ එකෙනෙ එත් මචන් මගෙ අර thread එකත් තියන නිසා තව එකක් පටන් ගන්න එක හරි මදි වගෙ කියලා හිතෙනවා උබට පුලුවන්නම් මගෙ thread එකට සප් එකක් දීපන්
එහෙම නැත්තන් උබ thread එකක් පටන ගනින් නැත්තන් වෙනකාටහරි කියල හරි කමක් නැ පටන් ගනින් මම ෆුල් සපෝට් එක දෙන්නම් අනිවාර්යෙන්ම පටන් ගන්න්කොට මටත් කියපන් හොදෙ