Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :)ඔය හැම දෙකින්ම අපිට අත්දැකිමක් එකතු වෙනව බන් ඔක තම්යි ජිවිතය කියන්නෙ
    සමහරවිට අපි කොයිතරම් පඩ දාගෙන මහන්සි උනත් සමහරක් අයට එක එක පොස්ට් එකක් විතර්යි
    උන්ට හිතෙන්නෙ නැහැ මෙ ජිවිත දැක්ම කියලා අනික අපෙ දාඩිය මහන්සිය ඔය සිත කමරවල ඉන්න පොන්෴ස් ලාට දැනෙන්නෙ නැහැ එයාලට මාසෙකට ගානක් එනවනෙ උන්ට එ අති ඔක ලොකෙ හැටි
    උබ සැලෙන්නත් එපා දුක් වෙන්නත් එපා
    කරන් තියෙන්නෙ මෙච්චරයි උබ පත්තරෙට කත කරපන් කත කරල කියපන් හරි ගස්සන්න කියලා
    එහෙම නොකරොත් නඩුවක් දානව කියපන් ඉට පස්සෙ බලමු අපි කරන්න ඔන දෙවල්

    අනික ජිටි ඔකට මොනවත් කරන්නෙ නැහැ
    ඔව් යකෝ මම පුක දෙනවා ඕකට කරන්න පුලුවන් දෙයක් බලන්න....මම මේ දන්න කියන ඒවුන්ට කෝල් කරනව කරන්න පුලුවන් මොනවද කියලා දැනගන්න....
    ලොක්කා මට ලින්කුව PM කරන්ඩ ඈ.. ඕන උදව්වක් කරනවා.. ජය!!
    5000 ක් ගහලා නේද ලොක්කා.. දැනුයි දැක්කෙ.. එලස්..
    දානයක් දෙනව කියල හිතා ගනින්...........
    ඇත්තට ම ම ප්‍රතිලාභ බලං මේක කරන්නේ නැ.......හේතුව කලකිරෙන එක විතරයි වෙන්නේ.....
    මම ඒකයි පොඩ්ඩක් දැන් එනව අඩු....අනික දැක්කනේ රෙප් දීල තියන විදිය.....
    යුරාජ් ගේ පීඑම් එක නම් ඇත්ත.....නමුත් අපිත් පෘතග්ජනයොනේ.......
    එල එල මට තේරුනා. නමුත් මෙතන දාන ඒවා උනුත් බලනවා. ඊට වඩා හොදයි PM දාන එක.
    ඒක ඌ කරේ. citizenship එක ගන්නයි. ඒ වගේම මුස්ලිම් ප්‍රජාව සමග බෞද්ධ මිනිස්සුන්ගේ තරහක් නෑ කියලා පෙන්වලා මුස්ලිම් එවුන්ගේ ජිල්මාට් වහන්නයි. ඌ හොද එකෙක් නම් අලහජ් නම තියාගත්තේ මොකද?
    ඒකෙන් ඌ ආඩම්බරයෙන් පෙන්වන්නේ තමන් සැදැහවත් මුසල්මානුවෙක් බවයි. හජ් වලදි සත්තු කීදෙනෙක් මරනවද කියලා උඹ දන්නවද? අනික් එක තමයි මූ කරේ ඔක්කොම වගේ ඉන්දියාවේ හින්දු වලින් ගයපු සිංදු සිංහලට හරවපු එකයි. බෙග් තනු හොරෙක්. ( 1 2 3)
    ඌ කිසිම සිංදුවක් ලිව්වේ නෑ. ඌ කරේ translate කරපු එකයි. ඌ ඉන්දියන් කාරයෙක් නිසා හින්දු දන්නවනේ ඉතින් ඌට
    මේක මහලොකු දෙයක් වෙන්න බෑ.
    Last Activity: Today 12:46 AM
    Current Activity: Viewing Thread Official Reputation/Tag Complaints Thread
  • Loading…
  • Loading…
  • Loading…