ඔය හැම දෙකින්ම අපිට අත්දැකිමක් එකතු වෙනව බන් ඔක තම්යි ජිවිතය කියන්නෙ සමහරවිට අපි කොයිතරම් පඩ දාගෙන මහන්සි උනත් සමහරක් අයට එක එක පොස්ට් එකක් විතර්යි
උන්ට හිතෙන්නෙ නැහැ මෙ ජිවිත දැක්ම කියලා අනික අපෙ දාඩිය මහන්සිය ඔය සිත කමරවල ඉන්න පොන්෴ස් ලාට දැනෙන්නෙ නැහැ එයාලට මාසෙකට ගානක් එනවනෙ උන්ට එ අති ඔක ලොකෙ හැටි
උබ සැලෙන්නත් එපා දුක් වෙන්නත් එපා

