බන්ටු
Reaction score
922

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අද බෙහෙත් ගත්තා බං.. දැන් යාන්තමට වගේ අඩුයි..
    සිරාවටම බන්ටු අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි:(

    ඊයෙ බං කැස්ස හොද වෙන්නයි කියලා ෂොට් එකක් දැම්මා.. කැස්ස දෙගුන වුණා බං.. :(
    මමත් ලෙඩ වෙලා බං.. කැස්සක් හැදිලා එපා වෙලා ඉන්නෙ.. ඒ එක්කම උණත් තියෙනවා... :(
    හදවතින්ම සිංහයෙක් වෙන්න
    හදවතින්ම මනුෂ්‍යයෙක් වෙන්න
    හදවතින්ම ලෝකයටම ආදරය කරන්න
    සෙනෙහස දයාබරබව කරුණාව ලංකරගන්න..
    මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩියි මචෝ.. ඒක නිසා පොඩ්ඩක් හිරවෙලා ඉන්නෙ..
    කොහොමෙයි ජීවිත කටුව..?
    මචං මම යනවා පොඩි ඇලට් එකක් දාන්න..
    බුදුසරණයි!
    ලින්ක්: ලැට් එක හෙල්ලූ මහා පඩේ. - 2 කොටස
    අමතක නොකර වතුර ගහන්න
    එළ එළ.. මගේ නෙමෙයි ඒව අපේ නම්.. අදහස ගත්තෙ ඔයාගෙන්.. මග පෙන්වීම ලියෝගෙන්.. මැසේජ් එක පෙන්නුවේ Ezi0.... :)
    thread eka kiyewwa elakiri machang! oyata hondata liyanna hakiyawak thiyenawa.. digatama liyamu
  • Loading…
  • Loading…
  • Loading…