crazybuddy Sep 4, 2012 මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි.. http://elakiri.com/forum/showthread.php?t=1480020
මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි.. http://elakiri.com/forum/showthread.php?t=1480020
gayankuwait Sep 3, 2012 තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
තොට මක් වෙලාද... කෑ නොගහ හිටපන්... පිස්සුද බොට... කෑ නොගහ හිටින් බන්... වවුලගෙ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න දන්නෙ නැද්ද... මගෙන් බැනුම් අහගන්නෙ නැතිව හිටින්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
crazybuddy Sep 3, 2012 හෙට ඉඳලා මනුස්සයෙක් වගේ හැදෙනවා කියලා හිතා ගන්න,සක්කිලි ගතිගුන නතර කරගන්න,අනිත් එක මනුස්සයෙක්ට කතා කරද්දින් ගරු කරන්න පුරුදු වෙන්න,මොකද අපි ඔයාලා වගේ මුඩුක්කු අස්සෙ හැදුනු අය නෙවෙයි,ඒ මුඩුක්කු ගති මෙහෙට ගේන්න එපා සහෝ,සහෝදරකමට මෙහෙම වත් කීවේ
හෙට ඉඳලා මනුස්සයෙක් වගේ හැදෙනවා කියලා හිතා ගන්න,සක්කිලි ගතිගුන නතර කරගන්න,අනිත් එක මනුස්සයෙක්ට කතා කරද්දින් ගරු කරන්න පුරුදු වෙන්න,මොකද අපි ඔයාලා වගේ මුඩුක්කු අස්සෙ හැදුනු අය නෙවෙයි,ඒ මුඩුක්කු ගති මෙහෙට ගේන්න එපා සහෝ,සහෝදරකමට මෙහෙම වත් කීවේ
Kosala_Wickramasinghe Sep 3, 2012 සැර වැඩිද මන්ද හද ආදරයේ පොහොසත්කමට වඩා ඔබ දුටුවේ මගේ දුප්පත්කමද (අලුතෙන් මොනවහරි අප්ඩෙට් කරොත් හොඳයි නේද මට එතකොට මොනවා හරි පොස්ට් කරන්න පුළුවන් )
සැර වැඩිද මන්ද හද ආදරයේ පොහොසත්කමට වඩා ඔබ දුටුවේ මගේ දුප්පත්කමද (අලුතෙන් මොනවහරි අප්ඩෙට් කරොත් හොඳයි නේද මට එතකොට මොනවා හරි පොස්ට් කරන්න පුළුවන් )