බන්ටු
Reaction score
922

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් හොදයි මචෝ.. වෙලාවට තමා කල් තියා දැනගත්තෙ...
    මට බරව හැදීගෙන ආවෙ බං.. වාසනාවට කල් තියා දැනගත්තා.. නැත්නම් බඩු බනිස්..
    බ්ලඩ් වල අවුලක් කොල්ලො.. බ්ලඩ් චෙක් කලා කිහිප සැරයක්ම.. ලෙඩේ හොයාගන්න බැරිව හිටියෙ.. අන්තිමට Blood Picture එකක් චෙක් කරලා බෙහෙත් වගයක් දුන්නා.. ඒක බීලා දවස් 21 කින් ආයෙම බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා..
    හැමදාම පැය 18ක් වැඩ නැහැ මචං.. වැඩ වැඩි දවසට තමා ඉතිං.. එපා වෙලා ඉන්නෙ ජොබ බං.. නිදහසක් ඇත්තෙම නෑ.. ඒකයි අවුල.. ගාණ හොඳ නිසා අල්ලගෙන ඉන්නවා.. කොහොමත් මාසෙ අන්තිමට 85000 - 100000 වගේ අතට ගන්නවා.. ඒක නිසා අවුලක් නෑ.. :)

    ගයියා එහෙම වැඩි සද්දයක් නැහැනේ බං.. අනිත් එවුනුත් එහෙමයි.. ඉස්සර නම් විසිටර් මැසේජ් පිරිලා.. දැන් එකක්වත් නෑ.. :(
    අපෝ පිස්සුද බං.. ඒ නංගිත් ඉතින් උඹලා වගේම ෆිට් එකක්.....
    මම ඉතින් බොසාගෙ දුවටයි, මහේෂිටයි ලව්.. :D

    අප්පා.. ඒකත් එහෙමද මචෝ.. මම හිතුවෙ ලංකාවෙ තරම් පිටරට ජොබ්ස් කට්ට නැතුව ඇති කියලනේ.. :( උඹ මොකක්ද බං කරන ජොබ් එක.. මම නම් ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ..

    පැය 18ක් වැඩ බං සමහර දවස් වලට.. එපා වෙනවා ජීවිතේ.. :(
    මොන මල්ද බං..
    වැඩ නිසා එපා වෙලා බොල ඉන්නෙ.. :(
    මොකෝ කරන්නෙ..
    උඹලට නම් අවුලක් නෑ.. ආතල් එකේ ඉන්නවා.. :D
    මුල අමතක කරන්ඩ එපා සහෝ ,,,,,
    යකෝ,,,පියෙක් උනා විතරයි
    සුදු පූවා අයියා :love: ලබන නෙස්ට් වීක් :baffled: එකේ එලකිරියේ ආතල් දීමට :shocked: සහ ගැනීමට :rofl: නැවතත් පැමිණෙන බව මා හට මැසේජයක් මගින් දැනුම් දී ඇත. :cool:
    ආහ්.. මේ ගයියා ඉන්නෙ.. කියන්න දෙයක් නෑ.. උඹ විෂ් කරන්න ඇති..
    මටත් මේ ටිකේ වැඩ වැඩියි බං.. දවල්ට එන්න වෙන්නෙ නැහැ.. රෑට ඉතින් බොසා නැති නිසා අයිස් ගහනවා.. හිටියත් අයිස් ගහනවා.. අයිස් ගහන තරමට වැඩ එකතු වෙනවා.. ඒපාර ඊට වඩා අමාරුයි..

    උඹටත් බුදුසරණයි බන්ටුවා.!
    පරිස්සමින් වැඩ කරගෙන සතුටින් හිටහන්..
    ජයෙන් ජය!!
  • Loading…
  • Loading…
  • Loading…