NUWAN BUWA Nov 20, 2012 දෙන්න හොදේ කියලා උබ ඇග බේරගෙන මරුවෙන්ඩද හදන්නේ මල්ලී ,, අපි දෙන්නම දෙමු .................
33000W Nov 19, 2012 ඔය පොඩ්ඩයි බං ඔතන තියෙන්නෙ.ඔයිට වඩා තිරිසන් විදියට මරන ඒව තියනව.මුන් මහ කාලකන්නි.කොහොම හදන්නද මන්ද.ඕකුන් හැදෙන උන් නෙමෙයි.උන්ට යන්න වෙනම අපා හදන්න වෙනව.
ඔය පොඩ්ඩයි බං ඔතන තියෙන්නෙ.ඔයිට වඩා තිරිසන් විදියට මරන ඒව තියනව.මුන් මහ කාලකන්නි.කොහොම හදන්නද මන්ද.ඕකුන් හැදෙන උන් නෙමෙයි.උන්ට යන්න වෙනම අපා හදන්න වෙනව.
prageeth119lk Nov 18, 2012 ඉන්නවද ඇහුවෙ පනපිටින් උබ ඔන්ලයින් හිටියෙ නැ නෙ එල එල එහෙනම් පස්සෙ සෙට් වෙමු