Edition Jan 10, 2013 කැත නෙවෙයි යකෝ.උගෙ වොයිස් නිකන් කෙල්ලෙක්ගෙ වගෙ කියලා මට හිතෙන්නෙ.මම අප් කරලා උබට ලින්ක් එක පී.ඇම් කරන්නම්.පොඩ්ඩක් අහලා බලහන්
කැත නෙවෙයි යකෝ.උගෙ වොයිස් නිකන් කෙල්ලෙක්ගෙ වගෙ කියලා මට හිතෙන්නෙ.මම අප් කරලා උබට ලින්ක් එක පී.ඇම් කරන්නම්.පොඩ්ඩක් අහලා බලහන්
Edition Jan 10, 2013 මම lyric කරලා mp3 එකක් කෙරුවා මචන්.නිකන් ආසවට.මගෙ වොයිස් නම් නෙවෙයි.මගෙ යාලුවෙක්ට දුන්නට පස්සෙ ඌ ඒකට music දාලා කරලා දුන්නෙ.ඒත් හිතට ෆිට් නෑ.උගෙ වොයිස් එක මට මැච් වෙන්නෙ නෑ.ඌ කියනවා වෙන එකෙක්ට මගෙ සේරම lyric දෙන්නලු,ඒත් කෝ බන් ඒවට තුට්ටු
මම lyric කරලා mp3 එකක් කෙරුවා මචන්.නිකන් ආසවට.මගෙ වොයිස් නම් නෙවෙයි.මගෙ යාලුවෙක්ට දුන්නට පස්සෙ ඌ ඒකට music දාලා කරලා දුන්නෙ.ඒත් හිතට ෆිට් නෑ.උගෙ වොයිස් එක මට මැච් වෙන්නෙ නෑ.ඌ කියනවා වෙන එකෙක්ට මගෙ සේරම lyric දෙන්නලු,ඒත් කෝ බන් ඒවට තුට්ටු
Edition Jan 10, 2013 e muna danna epaaaaaaaaaa.. mama asa naha (TiTi) ඇත්තනෙ සහෝ.ඔයාගෙ ඔය ගොරක මූන බලන්න මොන කෙල්ලද කැමති වෙන්නේ
e muna danna epaaaaaaaaaa.. mama asa naha (TiTi) ඇත්තනෙ සහෝ.ඔයාගෙ ඔය ගොරක මූන බලන්න මොන කෙල්ලද කැමති වෙන්නේ
බන්ටු Jan 10, 2013 ඔව් ඔව් මචන් මට මතකයි. ඉතින් අනුන්ගේ කටවල් වලට බයේ උඹ ඒක අයින් කරාද? ඔහොම අනම් මනං කියන එව්න්ගේ මොලේ පොඩි upset එකක් තියනවා (හරියට scurvy වගේ). සැලෙන්න එපා.
ඔව් ඔව් මචන් මට මතකයි. ඉතින් අනුන්ගේ කටවල් වලට බයේ උඹ ඒක අයින් කරාද? ඔහොම අනම් මනං කියන එව්න්ගේ මොලේ පොඩි upset එකක් තියනවා (හරියට scurvy වගේ). සැලෙන්න එපා.
බන්ටු Jan 10, 2013 කැතයිද ? නැත්තම් අසභ්‍යයිද මචන්? ඔය දෙකෙන් එකක්නම් මාරු කරන්නම්. එක එකාගේ කටවල් මට වහන්න බෑනේ බන්. අපේ ඒකාල වැඩිහරියක් කොහොමත් බලන් ඉන්නේ අනුන්ගේ වැරද්දක් හොයන්න, නැත්තම් පදයක් හදන්න. ඒ ගතිය මට නෑ. එහෙම එවන් ගැන කනගාටු වෙනවා. That's all මචන්
කැතයිද ? නැත්තම් අසභ්‍යයිද මචන්? ඔය දෙකෙන් එකක්නම් මාරු කරන්නම්. එක එකාගේ කටවල් මට වහන්න බෑනේ බන්. අපේ ඒකාල වැඩිහරියක් කොහොමත් බලන් ඉන්නේ අනුන්ගේ වැරද්දක් හොයන්න, නැත්තම් පදයක් හදන්න. ඒ ගතිය මට නෑ. එහෙම එවන් ගැන කනගාටු වෙනවා. That's all මචන්
බන්ටු Jan 10, 2013 අපෝ නෑ බන්. මු වයස 20ක විතර පොඩි කොල්ලෙක්. singing low pitch, රෙගේ වගේ ටිකක්. රිදම් එකත් පට්ට. search කරද්දී අහු උන, හොඳ නිසා උඹත් එක්ක share කරා.
අපෝ නෑ බන්. මු වයස 20ක විතර පොඩි කොල්ලෙක්. singing low pitch, රෙගේ වගේ ටිකක්. රිදම් එකත් පට්ට. search කරද්දී අහු උන, හොඳ නිසා උඹත් එක්ක share කරා.