sachith19920726 Feb 1, 2013 උදව් ගන්න ගිය කල මා බඩි ගෙ ගෙට බිසී අනේ කීවයි කට පුරාවට මරමිද නොමරමිද කියලා සිතුනි මට මැනලද පුතේ උදව් කලේ මා නුබට..? බලු මිනිස්සු ඕයි..
උදව් ගන්න ගිය කල මා බඩි ගෙ ගෙට බිසී අනේ කීවයි කට පුරාවට මරමිද නොමරමිද කියලා සිතුනි මට මැනලද පුතේ උදව් කලේ මා නුබට..? බලු මිනිස්සු ඕයි..
sasliit Feb 1, 2013 special thnx මම කලුද? ගෙන්න ගත්තට තෑන්ක් කරපිය මටත් ගස් හිවලා. දණගහල සමාව ගනින් ගෙම්බා
NUWAN BUWA Feb 1, 2013 MALLI MATA GOOGLE SINHALA TYPING EKE LINK EKAI ELAKIRIYE DALA THIBUNA ARA SMILES THIYANA LINK EKAI EWANDAKO
MALLI MATA GOOGLE SINHALA TYPING EKE LINK EKAI ELAKIRIYE DALA THIBUNA ARA SMILES THIYANA LINK EKAI EWANDAKO
prageeth119lk Jan 31, 2013 ඒකනෙ ඒකනෙ මමත් වැඩිය යන්නෙ නැ බන් දැන් ඉස්සර වගෙ හිටපු ගමන් මැසෙජ් එකක් එහෙම ආවම ටිකක් ඔලුව දාල බලනවා මට කිව්ව බන් අනිවා යන්න ඔනෙ ඒත් අද හෙට තියෙන එකක් නම් සොරි තමයි කොහෙද සෙට් වෙන්නෙ කියලා පොඩ්ඩක් කතිකා කරගන්න ඔනෙ
ඒකනෙ ඒකනෙ මමත් වැඩිය යන්නෙ නැ බන් දැන් ඉස්සර වගෙ හිටපු ගමන් මැසෙජ් එකක් එහෙම ආවම ටිකක් ඔලුව දාල බලනවා මට කිව්ව බන් අනිවා යන්න ඔනෙ ඒත් අද හෙට තියෙන එකක් නම් සොරි තමයි කොහෙද සෙට් වෙන්නෙ කියලා පොඩ්ඩක් කතිකා කරගන්න ඔනෙ
prageeth119lk Jan 31, 2013 ඇෆ් බී බන් එලකිරියෙ කෙල්ලො නැ නෙ ඉන්නෙ අම්මන්ඩිලා(ඇගියගෙ බිත්තියෙත් ලිව්වා) ඒ එකිම තමයිමට මීට ගොඩක් කාලෙකට කලින් ඇති උනාද කොහෙද
ඇෆ් බී බන් එලකිරියෙ කෙල්ලො නැ නෙ ඉන්නෙ අම්මන්ඩිලා(ඇගියගෙ බිත්තියෙත් ලිව්වා) ඒ එකිම තමයිමට මීට ගොඩක් කාලෙකට කලින් ඇති උනාද කොහෙද
DJU9 Jan 31, 2013 මචන්..කොහොමද ඉතින් ..දැන් උඹේ අසනීප තත්වේ හොදයි නේද..මේ ටිකේ වැඩිය එළකිරි එන්න බැරි උනා බන් වැඩ වැඩි...ඉතින් උඹ තාම පරණ තැනමද වැඩ...
මචන්..කොහොමද ඉතින් ..දැන් උඹේ අසනීප තත්වේ හොදයි නේද..මේ ටිකේ වැඩිය එළකිරි එන්න බැරි උනා බන් වැඩ වැඩි...ඉතින් උඹ තාම පරණ තැනමද වැඩ...