crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එළ එළ වැඩ ටික ඉවර කරගෙන වරෙන්.බුදු සරනයි මචන්.උඹත් පරිස්සමින් සතුටින් හිටපන්
    උදව් ගන්න ගිය කල මා බඩි ගෙ ගෙට
    බිසී අනේ කීවයි කට පුරාවට
    මරමිද නොමරමිද කියලා සිතුනි මට
    මැනලද පුතේ උදව් කලේ මා නුබට..?

    බලු මිනිස්සු ඕයි.. :(
    special thnx
    මම කලුද? ගෙන්න ගත්තට තෑන්ක් කරපිය මටත් ගස් හිවලා. දණගහල සමාව ගනින් ගෙම්බා
    MALLI MATA GOOGLE SINHALA TYPING EKE LINK EKAI
    ELAKIRIYE DALA THIBUNA ARA SMILES THIYANA LINK EKAI EWANDAKO
    මම කලුද? ගෙන්න ගත්තට තෑන්ක් කරපිය මටත් ගස් හිවලා. දණගහල සමාව ගනින් ගෙම්බා
    ඒකනෙ ඒකනෙ:rofl:
    මමත් වැඩිය යන්නෙ නැ බන් දැන් ඉස්සර වගෙ හිටපු ගමන් මැසෙජ් එකක් එහෙම ආවම ටිකක් ඔලුව දාල බලනවා:P
    මට කිව්ව බන් :yes:අනිවා යන්න ඔනෙ ඒත් අද හෙට තියෙන එකක් නම් සොරි තමයි:dull: කොහෙද සෙට් වෙන්නෙ කියලා පොඩ්ඩක් කතිකා කරගන්න ඔනෙ:D
    ඇෆ් බී බන්:angry: එලකිරියෙ කෙල්ලො නැ නෙ ඉන්නෙ අම්මන්ඩිලා:((ඇගියගෙ බිත්තියෙත් ලිව්වා):P ඒ එකිම තමයි;)මට මීට ගොඩක් කාලෙකට කලින් ඇති උනාද කොහෙද:rofl:
    මචන්..කොහොමද ඉතින් ..දැන් උඹේ අසනීප තත්වේ හොදයි නේද..මේ ටිකේ වැඩිය එළකිරි එන්න බැරි උනා බන්
    වැඩ වැඩි...ඉතින් උඹ තාම පරණ තැනමද වැඩ...
  • Loading…
  • Loading…
  • Loading…