crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් මචෝ. දැන් වැඩිය එන්න වෙන්නේ නෑ, වැඩ වැඩියි. ඉතින් ඉතින් කොහොමෙයි සැප සනීප? හොඳින් ඉන්නවයි?
    hමං වගේ කාලකන්නියොන්ට ජීවිතේ විඳින්න බෑ..
    විඳවන්න විතරයි පුළුවන්..
    api rediowa ahana ayaatath aaatmmashakkthiya gena udaaharanayata gannnne oyaaa... oyaama mokadda me kiyana kunuharupe ?
    ඉදිරි plan කියපන් මට.. ඔය ජොබ් ඒක තව අවුරුදු කීයක්‌ කරනවද උබ ? වැඩ කරන තැන පික්ස් ටිකක් ගහල දාහන් කො බං මටත් ආසයි බලන්න..
    උබට ඒකි ගැන ආදරයක් හිතෙන්නෙ නැත්තම් ඉතිං මොනා කරන්නද.. ලස්සන නම් ටිකක් උත්සහ කරපන් කො බං අපරාදෙ නෙ බං
    මං හිතුව..
    ඔය හුත්ත්වල් වලට දෙන්න හදනකොටම කෙලෝ ගන්නව තමා කියල :dull:
    අහ් මස්සිනා.කොහොමෙයි:D දැන්.හොඳින් ඉන්නවැයි?:eek:
    එළ මැනික.නිදාගනින්.
    පරිස්සමින් හිටපන්.
    උඹටත් බුදු සරණයි කොල්ලො
    අනේ මන්දා බඩියෝ.අනිත් උන් වැඩ ඉවර වෙලා 5,6 වෙද්දින් ගෙදර ගිහින් සැනසීමෙ ඉන්නවා දකිද්දින් ආසාවේ බෑ.උඹ මටත් වැඩිය කට්ටක් කන්නෙ.මම නම් පැය දෙක තුනකට හරි ගෙදර එනවා.ඒත් උඹට එහෙමත් නෑ.ඇදපන් පුතේ.කවද හරි හරියයි මැනික මේ කන කටු වලට
    බලපන් බන් වෙනදා වගේ එළකිරියට ලොග් වෙන්න වත් වෙලාවක් නෑ:frown:,උදේ 5ට ගිහින් හවස 5ට එනවා:(.දැන් 8ටත් ගිහින් 2ට එන්නලු:eek:.මම උඹට කීවා වගේ මොන හු*න ජීවිතයක්ද ඔයි මේ:sorry:.නිවාඩු කැන්සල් කෙරුවා.ඒක ජොබ් එකට ආසා වෙන්න දීලා තියන ට්‍රික් එකක් බන්.මම මෝඩයා උනාට:frown:
    මොකක් හරි අවුලකින් නේද උබ ඉන්නෙ.. :dull:
    මොකද්ද කේස් එක..
    එකක් වත් කියවන්න ගත්තෙ නෑ තාම.. ටයිම් එකක් හදාන ගේමට බහිනව.. පට්ට ආතල් ඕයි කියවද්දී.. මට ලගදි තේරුනේ.. ඒක මරු ෆීලින්ග් එක බං..
    එල //
    මේ ටිටී සහ සැසී අතර ඇති සම්භන්දය කුමක්ද :frown:
  • Loading…
  • Loading…
  • Loading…