බන්ටු Feb 9, 2013 ඔව් මචෝ. දැන් වැඩිය එන්න වෙන්නේ නෑ, වැඩ වැඩියි. ඉතින් ඉතින් කොහොමෙයි සැප සනීප? හොඳින් ඉන්නවයි?
sasliit Feb 9, 2013 hමං වගේ කාලකන්නියොන්ට ජීවිතේ විඳින්න බෑ.. විඳවන්න විතරයි පුළුවන්.. api rediowa ahana ayaatath aaatmmashakkthiya gena udaaharanayata gannnne oyaaa... oyaama mokadda me kiyana kunuharupe ?
hමං වගේ කාලකන්නියොන්ට ජීවිතේ විඳින්න බෑ.. විඳවන්න විතරයි පුළුවන්.. api rediowa ahana ayaatath aaatmmashakkthiya gena udaaharanayata gannnne oyaaa... oyaama mokadda me kiyana kunuharupe ?
sachith19920726 Feb 9, 2013 ඉදිරි plan කියපන් මට.. ඔය ජොබ් ඒක තව අවුරුදු කීයක් කරනවද උබ ? වැඩ කරන තැන පික්ස් ටිකක් ගහල දාහන් කො බං මටත් ආසයි බලන්න..
ඉදිරි plan කියපන් මට.. ඔය ජොබ් ඒක තව අවුරුදු කීයක් කරනවද උබ ? වැඩ කරන තැන පික්ස් ටිකක් ගහල දාහන් කො බං මටත් ආසයි බලන්න..
sachith19920726 Feb 9, 2013 උබට ඒකි ගැන ආදරයක් හිතෙන්නෙ නැත්තම් ඉතිං මොනා කරන්නද.. ලස්සන නම් ටිකක් උත්සහ කරපන් කො බං අපරාදෙ නෙ බං
උබට ඒකි ගැන ආදරයක් හිතෙන්නෙ නැත්තම් ඉතිං මොනා කරන්නද.. ලස්සන නම් ටිකක් උත්සහ කරපන් කො බං අපරාදෙ නෙ බං
Edition Feb 8, 2013 අනේ මන්දා බඩියෝ.අනිත් උන් වැඩ ඉවර වෙලා 5,6 වෙද්දින් ගෙදර ගිහින් සැනසීමෙ ඉන්නවා දකිද්දින් ආසාවේ බෑ.උඹ මටත් වැඩිය කට්ටක් කන්නෙ.මම නම් පැය දෙක තුනකට හරි ගෙදර එනවා.ඒත් උඹට එහෙමත් නෑ.ඇදපන් පුතේ.කවද හරි හරියයි මැනික මේ කන කටු වලට
අනේ මන්දා බඩියෝ.අනිත් උන් වැඩ ඉවර වෙලා 5,6 වෙද්දින් ගෙදර ගිහින් සැනසීමෙ ඉන්නවා දකිද්දින් ආසාවේ බෑ.උඹ මටත් වැඩිය කට්ටක් කන්නෙ.මම නම් පැය දෙක තුනකට හරි ගෙදර එනවා.ඒත් උඹට එහෙමත් නෑ.ඇදපන් පුතේ.කවද හරි හරියයි මැනික මේ කන කටු වලට
Edition Feb 8, 2013 බලපන් බන් වෙනදා වගේ එළකිරියට ලොග් වෙන්න වත් වෙලාවක් නෑ,උදේ 5ට ගිහින් හවස 5ට එනවා.දැන් 8ටත් ගිහින් 2ට එන්නලු.මම උඹට කීවා වගේ මොන හු*න ජීවිතයක්ද ඔයි මේ.නිවාඩු කැන්සල් කෙරුවා.ඒක ජොබ් එකට ආසා වෙන්න දීලා තියන ට්‍රික් එකක් බන්.මම මෝඩයා උනාට
බලපන් බන් වෙනදා වගේ එළකිරියට ලොග් වෙන්න වත් වෙලාවක් නෑ,උදේ 5ට ගිහින් හවස 5ට එනවා.දැන් 8ටත් ගිහින් 2ට එන්නලු.මම උඹට කීවා වගේ මොන හු*න ජීවිතයක්ද ඔයි මේ.නිවාඩු කැන්සල් කෙරුවා.ඒක ජොබ් එකට ආසා වෙන්න දීලා තියන ට්‍රික් එකක් බන්.මම මෝඩයා උනාට
sachith19920726 Feb 8, 2013 එකක් වත් කියවන්න ගත්තෙ නෑ තාම.. ටයිම් එකක් හදාන ගේමට බහිනව.. පට්ට ආතල් ඕයි කියවද්දී.. මට ලගදි තේරුනේ.. ඒක මරු ෆීලින්ග් එක බං..
එකක් වත් කියවන්න ගත්තෙ නෑ තාම.. ටයිම් එකක් හදාන ගේමට බහිනව.. පට්ට ආතල් ඕයි කියවද්දී.. මට ලගදි තේරුනේ.. ඒක මරු ෆීලින්ග් එක බං..