බන්ටු
Reaction score
922

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආහ්හ් ඒක මිසක්. මේ ඒක නෙමේ මට පොඩි බඩ්ඩක් අහන්න තියනවා
    එලස්..
    සචියා ඉන්නෙ වෙන තූත්තුකුඩියක බං.. ගණේමුල්ල පැත්තෙ..
    ඒකනේ අවුල.. ගාල්ලෙ හිටියා නම් රෑක හරි දුවල එනවා..
    දැන් මුන් මට සිය පාරකට වඩා කතා කලා.. ට්‍රිප් යන්න අරව මේවට..
    මට එකකටවත් යන්න බැරි වුණා.. එන්න වෙන්නෑ කියලම එපා වෙලා තියෙන්නෙ..
    ඔවු බං නිවාඩුවක් ගන්න ඕන.. සචියලගෙ ගෙදර එන්නයිත් කියනව අවුරුද්දට.. මොකක් හරි කරන්න ඕන.. බෙහෙත් ගත්තු එක හොඳයි.. කරදරයි පහුවෙනකොට නැත්තං..
    අම්මටසිරි.. මට එපාම වෙන ලෙඩක් තමා බං.. හැදුනොත් කෙලින් ඉන්න බෑ.. ඉතිං බෙහෙත් ගත්තද මචං..?

    තාම නම් නිවාඩුවක් ලැබුණෙ නෑ බං.. :( දහය විතර ගන්නවා..
    ආහ්.. බන්ටුවා.. හොඳින් ඉන්නවා බං.. උඹට කොහොමද..?
    මම ඒක ප්ලේ කොරන්න දන්නෙ නෑ පුටේ:(.අහන්නකෝ මම හෙට යනවනෙ බොදු මහ සමුළුව බලන්න:cool:.තොපිට කොහෙන්ද ඒවා:lol:.හූ...හූ..නෙට් වීරයොම වෙලා හිටපියව්:sorry:
    "ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකෙක් වේවා ඔබෙ පලමු පුතා
    රෑ යාමේ හූ කියනා එකම සතා
    වල් නරියෙක් වේවා ඔබෙ දෙවන පුතා..."

    "ඔටෝ මොටද බං
    මොටෝ රියක් ගං
    ඒකේ නැගල බං
    අපි දෙන්නම යං"

    "ආදරේ හිතෙනවා දැක්කම
    එළුවෙක් වාගේ ලස්සනයි..
    පොඩ්ඩක් ඉන්න සුදෝ මම
    තණකොල ගේනවා ඇත්තමයි"

    "ඔබ එනවා බලා
    මට වමනේ ගියා
    අමු ඉගුරු සොයා
    පොල රවුමෙ ගියා"

    "අමතක උනත් සීගිරියේ සිංහ කට...
    අමතක වෙන්නෙ නෑ බන්ටුගෙ හැකර කට.."

    "මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
    ඈ එනවා මා යනවා ඈ හමුවන්න
    ඈගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
    අනේ සර් වේලාසන class අරින්න...."

    "කෙසෙල් ගෙඩිය ලෙලි ගහලා
    ලෙල්ලද කන්නේ...
    උඹෙ අම්මට උඹ විතරද
    ගොනෙකුට ඉන්නේ...."

    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."
    නැතුව නැතුව මම තමා ඉතින් ඇවටාර් එකේ ඉන්නේ..
    ඉතින් කොහොමද? අය්යා සැපෙන් සනීපෙන් ඉන්නවද? :D
    ඒක නම් ඇත්ත බං.. මං මේ හුයන ජොබ් එක වැඩ කලක් කරන්නෑ.. මගේ ගාණ හොයාගෙන අයින් වෙනව බං.. එක වෙලාවකට හිතෙනව පඩිය හොඳ නිසා අල්ලගෙන ඉන්න.. ඒත් තව වෙලාවකට හිතෙන්නෙ කණ කට්ටට ජොබ් එක දාලා යන්න.. එපා වෙනව බං.. :( අපේ තාත්තා කියන්නෙ හමුදාවකට ගියා නම් මීට වඩා නිදහස තියෙනව කියලා.. :( මුලින් මං නේවි යන්න හැදුවෙ.. ගෙදරින් යන්න දුන්නෑ.. අපරාදෙ..
    බොසත් අහවල් කොම්පැණියෙ සේවකයෙක් විතරයි බං.. වැඩ නොකලොත් අපි තමා දොට්ට දාන්නෙ.. ඊට පස්සෙ වෙන එවුන් ටිකක් ගනියි.. :( මට නම් අවුරුද්දටවත් නිවාඩු තියෙයිද දන්නෑ බං.. ගිය අවුරුද්දෙත් 12, 13, 14 විතරයි නිවාඩු ලැබුණෙ..
  • Loading…
  • Loading…
  • Loading…