sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අම්මා හුකේ.. රේටින් 7යි ගාණක් තියෙනවනේ..
    මේ අර ඊයෙ බාපු ෆිල්ම් එක කොහොමද කියපංකො..
    මට බාගන්න..
    මං පොඩි කතාවක් ලිව්වා බං.. අර මීනුගෙ සීන් එකත් එක්ක ගැලපෙන්න.. මට දැන් කෙලවෙයිද දන්නෑ.. :D
    මොකක්ද බාන ගමන් ඉන්නෙ..?
    උඹ පිංතූරයක් දැම්මද..? මට ඒක පෙන්නෙ නැහැ..
    උඹ අර ෆිල්ම් එක බැලුවද..?
    හොඳයිද..?
    මට සෙට් වෙන්න වෙන්නෙම නැහැනේ බං.. :(
    අනික ගොඩක් එවුන් මං එනවට කැමතිත් නැහැනේ..

    මං යනවා සචියා.. බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    උම්මා!
    මට IPL එකයි T20 එකයි මාරු වුණා කියහංකො.. අද දෙකොණ මාරු වෙලා ඉන්නෙ..
    ඔවු බං.. හිනා කාලා මැරෙනවා ඌ කියන ඒවට..
    මම නම් T20 බලන්නෙත් නෑ.. වැඩක් නැහැ බං රෙද්දෙ මැච්.. :(
    ඔය වගේ සත්‍ය ප්‍රේෙම භෘංගරාජ සීන් එකකදී මගේ එක යාළුවෙක් අරබයා තවත් යහළුවෙක් කියූ දෙය නම්............

    “මචං එක්කෝ උඹේ යාළුවා මුණිවරයෙක්, නැත්තං පො@#@#$234යෙක්“
    :lol::lol::lol::lol:
    මටත් ගොඩක් වෙලාවට Selfstart එකට එබෙන්නෙ හෝන් එක.. මාත් ඔය බඩ යන සද්ද හෝන් එකක් දාගෙන ඉන්නෙ.. වදිනවා කන පැලෙන්න.. බයික් රස කතා නම් ඕන තරම් තියෙනව බං.. මතකෙට එන්නෑ එක පාර.. විලි ලැජ්ජ වෙලා තියෙනවා..
  • Loading…
  • Loading…
  • Loading…