crazybuddy Apr 21, 2013 අම්මා හුකේ.. රේටින් 7යි ගාණක් තියෙනවනේ.. මේ අර ඊයෙ බාපු ෆිල්ම් එක කොහොමද කියපංකො.. මට බාගන්න..
crazybuddy Apr 21, 2013 මං පොඩි කතාවක් ලිව්වා බං.. අර මීනුගෙ සීන් එකත් එක්ක ගැලපෙන්න.. මට දැන් කෙලවෙයිද දන්නෑ..
crazybuddy Apr 21, 2013 මොකක්ද බාන ගමන් ඉන්නෙ..? උඹ පිංතූරයක් දැම්මද..? මට ඒක පෙන්නෙ නැහැ.. උඹ අර ෆිල්ම් එක බැලුවද..? හොඳයිද..?
මොකක්ද බාන ගමන් ඉන්නෙ..? උඹ පිංතූරයක් දැම්මද..? මට ඒක පෙන්නෙ නැහැ.. උඹ අර ෆිල්ම් එක බැලුවද..? හොඳයිද..?
bokasimon Apr 21, 2013 Godaddy Servers Paththe Giya http://www.elakiri.com/forum/showthread.php?t=1549547
crazybuddy Apr 20, 2013 මට සෙට් වෙන්න වෙන්නෙම නැහැනේ බං.. අනික ගොඩක් එවුන් මං එනවට කැමතිත් නැහැනේ.. මං යනවා සචියා.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! උම්මා!
මට සෙට් වෙන්න වෙන්නෙම නැහැනේ බං.. අනික ගොඩක් එවුන් මං එනවට කැමතිත් නැහැනේ.. මං යනවා සචියා.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්! උම්මා!
crazybuddy Apr 20, 2013 ඔවු බං.. හිනා කාලා මැරෙනවා ඌ කියන ඒවට.. මම නම් T20 බලන්නෙත් නෑ.. වැඩක් නැහැ බං රෙද්දෙ මැච්..
mjayanatha Apr 20, 2013 ඔය වගේ සත්‍ය ප්‍රේෙම භෘංගරාජ සීන් එකකදී මගේ එක යාළුවෙක් අරබයා තවත් යහළුවෙක් කියූ දෙය නම්............ “මචං එක්කෝ උඹේ යාළුවා මුණිවරයෙක්, නැත්තං පො@#@#$234යෙක්“
ඔය වගේ සත්‍ය ප්‍රේෙම භෘංගරාජ සීන් එකකදී මගේ එක යාළුවෙක් අරබයා තවත් යහළුවෙක් කියූ දෙය නම්............ “මචං එක්කෝ උඹේ යාළුවා මුණිවරයෙක්, නැත්තං පො@#@#$234යෙක්“
crazybuddy Apr 19, 2013 මටත් ගොඩක් වෙලාවට Selfstart එකට එබෙන්නෙ හෝන් එක.. මාත් ඔය බඩ යන සද්ද හෝන් එකක් දාගෙන ඉන්නෙ.. වදිනවා කන පැලෙන්න.. බයික් රස කතා නම් ඕන තරම් තියෙනව බං.. මතකෙට එන්නෑ එක පාර.. විලි ලැජ්ජ වෙලා තියෙනවා..
මටත් ගොඩක් වෙලාවට Selfstart එකට එබෙන්නෙ හෝන් එක.. මාත් ඔය බඩ යන සද්ද හෝන් එකක් දාගෙන ඉන්නෙ.. වදිනවා කන පැලෙන්න.. බයික් රස කතා නම් ඕන තරම් තියෙනව බං.. මතකෙට එන්නෑ එක පාර.. විලි ලැජ්ජ වෙලා තියෙනවා..