ඔව් මචන් එලකිරියෙ ආගම් ජාති පටලවාගෙන මරාගන්න එක විහිලුවක්. මං නම් ලේ කෝප කරගෙන තර්ක කරන්න බැන ගන්න යන්නේ නෑ දැන් කොහොමත්. Online ජීවිතේට වඩා වැදගත් අපේ සැබෑ ජීවිතේනේ. ඉතින් එලකිරි ආපු වෙලාවක, තියෙන දෙවල් කියවලා, ගොං ආතල් වීර කතා දැක්කොත් හිනා වෙලා, බියිටක් දාල ඉන්නවා.
අනිත් උන්ව වෙනස් කරන්න අමාරුයි බං. පවට පින දෙන්න බෑ නේ. කරන්න පුලුවන් තමන් හැදෙන එක.
ඔව් උඹත් මං ත්‍රෙඩ් දාන්න ගත්තු මුල් කාලේ බැනල අති.

මමත් උඹට බැනලා හරි බයිට් එකට මොනවා හරි කියලා ඇති.