ඔබතුමා අර දමා තිබූ ත්‍රෙඩ් එක -මුදල් ආයෝජනය ගැන- විශේෂ ස්තූතියක් කිරීමට කැමැත්තෙමි.
තෙරුවන් බෙලෙන්, කොල්ලන් හට ගොඩයන්නට උවදෙස් දෙන ඔබ ගේ සියළු ම කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙවා!!!
තෙරුවන් බෙලෙන්, කොල්ලන් හට ගොඩයන්නට උවදෙස් දෙන ඔබ ගේ සියළු ම කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙවා!!!

50ට වගේ ගිහින් හදිසියේ බ්‍රේක් ඈල්ලුවත්, ලේලන්ඩ් එකක් වගේ බ්‍රේක් නැති එක තමා අවුල.......
පල්සර් එකේ අර සුපිරි සද්දේ ලෙසටම තියෙනවා..... උදේට කිසිම කරදරයක් නැතුව, එක ස්විච් පාරෙන් ස්ටාර්ට් වෙනවා...... 
Asus වලට මෙහේ නම්, අවුරුදු දෙකක වොරන්ටි තියෙනවා......