DJU9 Jun 24, 2013 වැඩක් නෑ බන් දැන් කිසිම ආතල් ත්රෙඩ් එකක් නෑ..මුන් ඔක්කොම මෙලෝ රහක් නෑ...ඒකයි මුන්ට මඩක් වත් ගැහුවේ....ඒත් වැඩක් නෑ මේ ගෝත හැත්ත නොදෝකින්
වැඩක් නෑ බන් දැන් කිසිම ආතල් ත්රෙඩ් එකක් නෑ..මුන් ඔක්කොම මෙලෝ රහක් නෑ...ඒකයි මුන්ට මඩක් වත් ගැහුවේ....ඒත් වැඩක් නෑ මේ ගෝත හැත්ත නොදෝකින්
sachith19920726 Jun 24, 2013 කෙල වෙලා නෙවේ බල්ලො.. database එක gt ය එලාගෙන.. මොනාද මගුල් වගයක් කරනවා.. ඒකයි..
gayankuwait Jun 23, 2013 වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ. අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.
වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ. අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.
sachith19920726 Jun 23, 2013 සිල් නම් ගැනෙන් නෑ බං.. පන්සල් නම් යනවා.. ආතල් ගන්න thread එකක් අපිටම තමා දාන්න වෙන්නෙ..