crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩක් නෑ බන් දැන් කිසිම ආතල් ත්‍රෙඩ් එකක් නෑ..මුන් ඔක්කොම මෙලෝ රහක් නෑ...ඒකයි මුන්ට මඩක් වත් ගැහුවේ....ඒත් වැඩක් නෑ මේ ගෝත හැත්ත නොදෝකින්
    ඇඩුනා ෆකත් කෙලින් කරන් කොණ්ඩම් හොයන්න යනකොට:lol:
    මචන් BnS ලගේ ඇල්බම්ස් සෙට් එක අප්ලෝඩ් කරපු එකෙක්ගෙන් හම්බුනා..
    උඹ අප් කරන්න එපා.. :D
    කෙල වෙලා නෙවේ බල්ලො.. database එක gt ය එලාගෙන.. මොනාද මගුල් වගයක් කරනවා.. ඒකයි..
    ඔව් බං.. ලිමිට් පැනල එලකිරිය විතරයි ලෝඩ් වෙන්නෙ.. ඒකත් නැතුව ගියා
    :(වාහනේ ළඟටම ගෙනත් දෙද්දී එපා කියන්නේ මොන කටකින්ද.අනිත් එක ගෑණු ළමයි හිනා වෙලා දෙද්දී ගන්න නැතුව ඉන්නේ කොහොමද.කොඩිය අරන් පාරට පැනල නවත්තනවා යන්න දෙන්නෙම නැහැ.:(:( අපි ඉතින් පව් සිද්ද කරගන්න හොඳ නැති නිසා බිව්වා අතට අහු වෙන ඔක්කොම ජාති.ඔක්කොම හොඳයි දැන් අම්මගෙන් බැනුම් අහන ඉන්න එක තමයි අමාරුම වැඩේ.:(:(
    සිල් නම් ගැනෙන් නෑ බං..
    පන්සල් නම් යනවා..
    ආතල් ගන්න thread එකක් අපිටම තමා දාන්න වෙන්නෙ.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…