Gayan_BC Jul 7, 2013 2013/07/07 පන්තියේ පසුවදන.. http://www.elakiri.com/forum/showthread.php?t=1565412
Gayan_BC Jul 5, 2013 http://www.elakiri.com/forum/showthr...6#post15246176 android පන්තියට පැමිණෙන හැටි..
Gayan_BC Jun 27, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1563230 මචාහං android පන්තිය ජුලි හත.. ඉරිදා 8/12 a.m and 1/5 p.m ජුලි 10 බදාදා 8/12a.m :D
http://www.elakiri.com/forum/showthread.php?t=1563230 මචාහං android පන්තිය ජුලි හත.. ඉරිදා 8/12 a.m and 1/5 p.m ජුලි 10 බදාදා 8/12a.m :D
RePost බුවා Jun 22, 2013 අඩෝ එහෙම නැ බන්, මම එයේ හදිස්සියේ අවේ.... එකයි ඉක්මනට දාගෙන දාගෙන ගියේ,,,, සොරි හොදේ,,,
බන්ටු Jun 21, 2013 කට්ටාණනි, මන් log out වෙනවා බන්. පොඩි වැඩ වගයක් කරගන්න තියනවා. PM එකක් දාපන් එහෙනම්. ආපු වෙලාවට reply කරන්නම්.
කට්ටාණනි, මන් log out වෙනවා බන්. පොඩි වැඩ වගයක් කරගන්න තියනවා. PM එකක් දාපන් එහෙනම්. ආපු වෙලාවට reply කරන්නම්.
බන්ටු Jun 21, 2013 අපිත් බලන්නේ නෑ බන්, මේ වගේ හොඳ එකක් බලනවා. අනික වෙලාව සෙට් වෙන්නෙත් නෑ වැඩිය. අහ් මම ඉන්නේ South London වල මලයෝ.
අපිත් බලන්නේ නෑ බන්, මේ වගේ හොඳ එකක් බලනවා. අනික වෙලාව සෙට් වෙන්නෙත් නෑ වැඩිය. අහ් මම ඉන්නේ South London වල මලයෝ.
බන්ටු Jun 21, 2013 එකනේ කියන්නේ, බලපන් ඔය වගේ එකක්. පට්ට! අපිත් බලනවා. ලංකාවේ teledrama කියල බලන්නේ ඔච්චරයි. අනික් ඒවා මෙලෝ රහක් නෑ.
එකනේ කියන්නේ, බලපන් ඔය වගේ එකක්. පට්ට! අපිත් බලනවා. ලංකාවේ teledrama කියල බලන්නේ ඔච්චරයි. අනික් ඒවා මෙලෝ රහක් නෑ.
Gayan_BC Jun 21, 2013 මචං android ඉගෙන ගන්න කැමතිනම් සෙට් වෙයන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1562035
බන්ටු Jun 20, 2013 අපෝ උඹලා ලංකාවේ නේ ඉන්නේ? මෙලෝ සුයන්නක් බලන්නේ නැද්ද? මෙන්න මේක අහපන්. http://www.youtube.com/watch?v=0X7q2JA0B6A :rofl::rofl:
අපෝ උඹලා ලංකාවේ නේ ඉන්නේ? මෙලෝ සුයන්නක් බලන්නේ නැද්ද? මෙන්න මේක අහපන්. http://www.youtube.com/watch?v=0X7q2JA0B6A :rofl::rofl:
බන්ටු Jun 20, 2013 ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට. "මං ගමේ කොල්ලා.. ගම එපා වෙලා.. ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න) පෙට්ටගම කඩලා.." කොහොමද? මරුවට ආවද?
ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට. "මං ගමේ කොල්ලා.. ගම එපා වෙලා.. ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න) පෙට්ටගම කඩලා.." කොහොමද? මරුවට ආවද?