rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කාලෙකින් හරියට කථා කරන්නවත් හම්බුනෙ නැති හින්ද බොල බැලුවෙ.... :frown::frown:
    thanks machoo!!!:D

    Exam ekaka waeda tikak thibba ban.:dull: Kalinuth EK & game gagaha indala deadline eka pahuuna:sorry:
    මම කියද්දි අනිත් 2ක ගැන විතරයි වැඩිපුර කිව්වෙ ඕක බලන්න පට්ට කම්මැලි බන් අර Firefly,Battlestar Galactica වගෙ:eek: සමහර විට එවා උබට හොද නිසා ඔකත් අවුලක් වෙන එකක් නැ:dull:දැන් මොනා කරන්නද උබ බාපු එකෙ බලපන්:P ඔක්කොම එපිසොඩ් බැවද:rolleyes:
    ඉතින් බන් හින්දි වලත් අදහස හරියට ගන්න බැ නෙ:dull: අවුල තියෙන්නෙ අපෙ එවුන් සබ් දාන විදිය ෆිල්ම් එක බලල එකෙ අදහස සිංහලෙන් දෙන්වා නම් අවුලක් නැ මුන් කරන්නෙ ඉංග්‍රිසි සබ් එක සිංහලට ට්‍රාන්ස්ලේට් කරනවා එකෙන් ඉංග්‍රිසි සබ් දාපු එකා පොඩි වැරද්දක් කරලා තිබුනොත් ඒක වස වැරද්දක් වෙනවා:oo: නැ බන් මම කිව්ව දෙක හොදයි:) Stargate Atlantis මෙලො රහක් නැ කියලා හැම තැනම වගෙ කියල ඇති:eek: මම කලිනුත් උබට කිව්වා :frown:
  • Loading…
  • Loading…
  • Loading…