ඉතින් බන් හින්දි වලත් අදහස හරියට ගන්න බැ නෙ

අවුල තියෙන්නෙ අපෙ එවුන් සබ් දාන විදිය ෆිල්ම් එක බලල එකෙ අදහස සිංහලෙන් දෙන්වා නම් අවුලක් නැ මුන් කරන්නෙ ඉංග්රිසි සබ් එක සිංහලට ට්රාන්ස්ලේට් කරනවා එකෙන් ඉංග්රිසි සබ් දාපු එකා පොඩි වැරද්දක් කරලා තිබුනොත් ඒක වස වැරද්දක් වෙනවා

නැ බන් මම කිව්ව දෙක හොදයි

Stargate Atlantis මෙලො රහක් නැ කියලා හැම තැනම වගෙ කියල ඇති

මම කලිනුත් උබට කිව්වා
