රැග් සීන් එක කියන්නේ ටෙක් එකට ගියාට පස්සේ රැග් එක සෙට් වෙනවනෙ සීනියර්ස්ලාගෙන්..

ඕක මාස ගානක් යනකන් හම්බ වෙනවලු.. ඒකයි ඕක ගැන අහලා ත්රෙඩ් එකක් දැම්මේ..

මම නම් ටෙක් එකට තේරුනා නායකත්ව පුහුනුවක් තිබ්බ නා උල.. ඒක ඉවර වෙලා ඊයේ ආවා.. ආයෙත් හෙට ස්කෝලේ යාලුවෝ ටිකක් එක්ක රිවර්ස්ටන් යනවා.. ලබන සතියේ බදාද ඉඳන් ටෙක් පටන් ගන්නවා.. මේ දවස් ටිකෙ පොඩ්ඩක් බිසී ගෙදර ඉන්න වුනේ නෑ..
අයියෝ බොස් ඔහේ සල්ලි ගනන් කරන්නේ මැශින් එකෙන් නෙමේද? හැබැයි බැන්කු ජොබ් එකේ එපා වෙන සීන් එකක් නේ සල්ලි ගනන් කරන එක. හැබැයි ලන්කාවේ වගේ කිලිටි වෙජ්ජ ජරා වෙච්ච සල්ලි එහෙම ඔහේ තියනවද? සල්ලි ගනන් කරනකොට පට්ට ඩස්ට් එකක් එහෙම එනවා නේද