බන්ටු
Reaction score
922

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උඹටත් පව්ලේ සැමටත් නදුක් නිරෝගී සුභ නව වසරක් වේවා !!!
    sri lanka disco championship is coming soon
    support ekak thiyan
    ho ho ho now dance discooooooooooooooooooooo
    නායකත්ව කියලා තිබ්බ බන් මොකක්ද මන්දා එකක්. කබ වල එල්ලිලා යන්නයි. එක එක කණ්ඩායම් වැඩ ගොඩකුයි තිබ්බා.. හෙන විස්තරයක් බන් කියනවානම් හෙන තොගයක් කියන්න පුලුවන්..

    ටෙක් එකේ වැඩ ටිකනම් ශේප්. තාම හරියට වැඩ පටන් ගත්තේ නෑ ජනවාරි දෙක ඉඳන් තමා වැඩ සෙට් වෙන්නේ. ලබන විස්ස නිවාඩු දෙනවා ජනවාරි දෙක පටන් ගන්නව එතකන් ඉතින්. එහෙන් මෙහෙන් පොඩි පොඩි සීන් කෝන් තියෙයි..

    ඔන්න ඔහොම දැනට විස්තර.. ඊට අමතරව වෙල්ඩින් වල ගෑස් වෙල්ඩින් ටිකක් ආසවට ඉගෙන ගන්නව ටෙක් එකේ පාට් ටයිම් කරලා.. :D
    රැග් සීන් එක කියන්නේ ටෙක් එකට ගියාට පස්සේ රැග් එක සෙට් වෙනවනෙ සීනියර්ස්ලාගෙන්.. :D ඕක මාස ගානක් යනකන් හම්බ වෙනවලු.. ඒකයි ඕක ගැන අහලා ත්‍රෙඩ් එකක් දැම්මේ..:P මම නම් ටෙක් එකට තේරුනා නායකත්ව පුහුනුවක් තිබ්බ නා උල.. ඒක ඉවර වෙලා ඊයේ ආවා.. ආයෙත් හෙට ස්කෝලේ යාලුවෝ ටිකක් එක්ක රිවර්ස්ටන් යනවා.. ලබන සතියේ බදාද ඉඳන් ටෙක් පටන් ගන්නවා.. මේ දවස් ටිකෙ පොඩ්ඩක් බිසී ගෙදර ඉන්න වුනේ නෑ.. :(

    අයියෝ බොස් ඔහේ සල්ලි ගනන් කරන්නේ මැශින් එකෙන් නෙමේද? හැබැයි බැන්කු ජොබ් එකේ එපා වෙන සීන් එකක් නේ සල්ලි ගනන් කරන එක. හැබැයි ලන්කාවේ වගේ කිලිටි වෙජ්ජ ජරා වෙච්ච සල්ලි එහෙම ඔහේ තියනවද? සල්ලි ගනන් කරනකොට පට්ට ඩස්ට් එකක් එහෙම එනවා නේද
  • Loading…
  • Loading…
  • Loading…