rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ මචන් නෑ, ටිකක් වැඩ වලට හිර වෙලා ඉන්නේ..ඉතින් ඔන්ලයින් ඉන්න වෙලාව අඩුයි..
    :rofl: සීසන් එකට තමා අපි එළියට බහින්නේ..දැන් අවාරේ.. (jk) :P
    බලන්න දෙයක් නැති කමට බැවා එච්චරම අවුලකුත් නැ වගෙ:rolleyes:
    ඔක බැලුවා බන් ඒකත් හොදයි බලන්න පුලුවන් මහ ලොකු කික් එකක් නැ හැබැයි:dull:
    අලුත් එවා නම් නැ බන්:oo:
    Chosen (2013–)
    බැලුවා අනෙ මන්දා:rolleyes:
    Persons Unknown (2010–)
    බලන්න හදන්නෙ කොටස් 2ක් බැවා,කොහොමද දන්නෙ නැ:rolleyes:
    ඒක තමයි මම කිව්වෙ මට තෙරුමක් නැ කියලා:angry: 8 ඇම් බි උනත් අපරාදයක් බන් වෙලාව, වෙන වැඩක් කරගන්න පුලුවන් ෆුල් ස්පිඩ්ම තිබුනා නම්:dull:
    බොනව ඇල් වතුර.. නිවලා:oo:
    :Pහා හා බලපන්කො එහෙනම්:rofl:
    මම ටොරන්ට් බාන්නෙ නැ ස්පීඩ් එක ස්ටේබල් නැ:oo:
    මගුලක් කතාකරනවා:oo:
    බලපන් උබටත් කැල්ල දැකලා ආස හිතුනා නෙ:P
    ඔව් නෙ 10ජිබි බාන්න දෙන්නෙ රැට නෙ:rolleyes:
    හ්ම්ම්,බොන එකත් එපා වෙල බන්:dull:
    ක්ලයි මැක්ස් වගෙ:lol:තෙරුමක් නැත්තෙමත් නැ:oo: එක අතකින් ඔහොම හරි ඉවර උන එකත් හොදයි:rofl:
    වෙනසක් නැ තවත් එක දවසක් විතරයි:dull: පොඩි වෙනසකට තිබුනෙ රැ එලි වෙන කන් මිනිස්සු ගොඩක් පිට්ටනියක විකාරෙන් නැටුව ඒ මැ3ද්දෙ මමත් හිටියා:rofl:
    ඔව් අනිත් එවා කොටස් 22ක් තිබුනා ෆය්නල් සිසන් එකෙ කොටස් 6යි :oo: අනිත් ගොඩක් ටිවිස් රිස් වලට වෙන වැඩෙ මෙකටත් උනා:baffled:
    එසේම වේවා මචන්:)
    පට්ටමත් නැ:Dමැරෙන පන එන සීන් වැඩි:oo:
    වැඩිය ආවෙ නැ ,නැ:dull:
    oya ithin angoda inna nisa ayeth amuthuwen wish karala wadak naane :P
    ow awrudu jayai :rofl: pissata kohomada?
  • Loading…
  • Loading…
  • Loading…