prageeth119lk Jan 9, 2014 බලන්න දෙයක් නැති කමට බැවා එච්චරම අවුලකුත් නැ වගෙ ඔක බැලුවා බන් ඒකත් හොදයි බලන්න පුලුවන් මහ ලොකු කික් එකක් නැ හැබැයි
බලන්න දෙයක් නැති කමට බැවා එච්චරම අවුලකුත් නැ වගෙ ඔක බැලුවා බන් ඒකත් හොදයි බලන්න පුලුවන් මහ ලොකු කික් එකක් නැ හැබැයි
prageeth119lk Jan 8, 2014 අලුත් එවා නම් නැ බන් Chosen (2013–) බැලුවා අනෙ මන්දා Persons Unknown (2010–) බලන්න හදන්නෙ කොටස් 2ක් බැවා,කොහොමද දන්නෙ නැ ඒක තමයි මම කිව්වෙ මට තෙරුමක් නැ කියලා 8 ඇම් බි උනත් අපරාදයක් බන් වෙලාව, වෙන වැඩක් කරගන්න පුලුවන් ෆුල් ස්පිඩ්ම තිබුනා නම්
අලුත් එවා නම් නැ බන් Chosen (2013–) බැලුවා අනෙ මන්දා Persons Unknown (2010–) බලන්න හදන්නෙ කොටස් 2ක් බැවා,කොහොමද දන්නෙ නැ ඒක තමයි මම කිව්වෙ මට තෙරුමක් නැ කියලා 8 ඇම් බි උනත් අපරාදයක් බන් වෙලාව, වෙන වැඩක් කරගන්න පුලුවන් ෆුල් ස්පිඩ්ම තිබුනා නම්
prageeth119lk Jan 8, 2014 බොනව ඇල් වතුර.. නිවලා හා හා බලපන්කො එහෙනම් මම ටොරන්ට් බාන්නෙ නැ ස්පීඩ් එක ස්ටේබල් නැ
prageeth119lk Jan 6, 2014 මගුලක් කතාකරනවා බලපන් උබටත් කැල්ල දැකලා ආස හිතුනා නෙ ඔව් නෙ 10ජිබි බාන්න දෙන්නෙ රැට නෙ
prageeth119lk Jan 5, 2014 හ්ම්ම්,බොන එකත් එපා වෙල බන් ක්ලයි මැක්ස් වගෙතෙරුමක් නැත්තෙමත් නැ එක අතකින් ඔහොම හරි ඉවර උන එකත් හොදයි
හ්ම්ම්,බොන එකත් එපා වෙල බන් ක්ලයි මැක්ස් වගෙතෙරුමක් නැත්තෙමත් නැ එක අතකින් ඔහොම හරි ඉවර උන එකත් හොදයි
prageeth119lk Jan 5, 2014 වෙනසක් නැ තවත් එක දවසක් විතරයි පොඩි වෙනසකට තිබුනෙ රැ එලි වෙන කන් මිනිස්සු ගොඩක් පිට්ටනියක විකාරෙන් නැටුව ඒ මැ3ද්දෙ මමත් හිටියා ඔව් අනිත් එවා කොටස් 22ක් තිබුනා ෆය්නල් සිසන් එකෙ කොටස් 6යි අනිත් ගොඩක් ටිවිස් රිස් වලට වෙන වැඩෙ මෙකටත් උනා
වෙනසක් නැ තවත් එක දවසක් විතරයි පොඩි වෙනසකට තිබුනෙ රැ එලි වෙන කන් මිනිස්සු ගොඩක් පිට්ටනියක විකාරෙන් නැටුව ඒ මැ3ද්දෙ මමත් හිටියා ඔව් අනිත් එවා කොටස් 22ක් තිබුනා ෆය්නල් සිසන් එකෙ කොටස් 6යි අනිත් ගොඩක් ටිවිස් රිස් වලට වෙන වැඩෙ මෙකටත් උනා
agresha Jan 4, 2014 oya ithin angoda inna nisa ayeth amuthuwen wish karala wadak naane ow awrudu jayai pissata kohomada?