අරෙහෙ ඩබල් ගූ උන නිසා දැන් පොර වෙන්න ත්රෙඩ් එකක් දාල. රස්සා දෙන්න. ෆේක් වලින් ඇවිත් අනේ මචං මටත් හොයල දීපන්ලු.

දැන් ආයෙ ඇවිත් දායි උඹට දහස් පින් රස්සාවට කියල. මට හිනා කියන්නෙ රිප්ලයි කරන්න හිතුනෙත් නෑ

ලක්ෂ 27 පඩි අරන් එළකිරි වලට ෆේක් වලින් ඇවිත් ස්වයං වින්දනය ලබනවද දන්නෙ නෑ

පට්ටම ගොන් මොඩ්ල් එකක්
