dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ මොකටද මගේ කට. මම දැක්කනෙ අර මනුජුලට කරපු හරිය..... අපි නොදන්න කිඹුල් වරුනේ :dull:
    ඔබ තුමා මහා බොරු කාර කිඹුලෙක්. අම්මපා ලැපට නෙමේ හෙනගහන්න තිබ්බෙ......... :dull:
    අපෙත් තිබ්බ. දැන් තියෙනවා පුංචිගේ මහත්තය ගාව. :P
    ඕනෙ නන් කියපන් අපේ අංකල් ගෙන් සෙට් කරලා දෙන්නන්. කටාන ෂූටින් ක්ලබ් එකෙන්. :P
    ගූගල් එකේ සර්ච් වෙන සර්ච් එකක් දාද්දි දැක්කෙ. එළකිරි එකේම එකෙක් දාල තිබ්බෙ. 2009 එළකිරි පාතාලය කියල ත්‍රෙඩ් එකක. :P
    srsly. :dull: වොයිස් එකෙන් හොයන්න බෑ... ඒක තමා එහෙනං අපේ අංකල්ට අයිය කියන්නෙ එල එල. :dull:
    නෑ හිට්ලර්ට මම ටිකක් කැමතියි.ඒකයි.දේශපාලන ප්‍රතිපත්ති නෙමෙයි.මම දැක්කා කොහෙද තිබිලා වෙනත් ගැහැණු සේවනය කිරීම, හොරකම වංචාව කියන දේ එක හෙලා ප්‍රතික්ෂේප කල චරිතයක්ය කියලා හිට්ලර්.උගේ වැරදි ගොඩක් තියෙනවා.ඒත් අර ගතිගුණ දෙක නිසා මම පොරට ටිකක් කැමතියි. :)
    අරෙහෙ ඩබල් ගූ උන නිසා දැන් පොර වෙන්න ත්‍රෙඩ් එකක් දාල. රස්සා දෙන්න. ෆේක් වලින් ඇවිත් අනේ මචං මටත් හොයල දීපන්ලු. :rofl: දැන් ආයෙ ඇවිත් දායි උඹට දහස් පින් රස්සාවට කියල. මට හිනා කියන්නෙ රිප්ලයි කරන්න හිතුනෙත් නෑ :lol:
    ලක්ෂ 27 පඩි අරන් එළකිරි වලට ෆේක් වලින් ඇවිත් ස්වයං වින්දනය ලබනවද දන්නෙ නෑ :rofl:
    පට්ටම ගොන් මොඩ්ල් එකක් :D
    :rofl: මට ඔරිජිනල් එකයි සේරම අකවුන්ට් තුනක්ලු. පුකෙනුත් හිනා ගියා මට :lol:
  • Loading…
  • Loading…
  • Loading…