crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ බං ඌ එක්ක ගේමක් නෙමෙයි ඌ හොඳ එකෙක් වෙන්ට ඇති. අර සයූ ගෑණි මට ලකියගේ ෆේක් එක කිව්ව දවසේ ඉඳන් මම සැරෙන් සැරේ උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලනවා මූ ඇවිත්ද කියලා මට මුගේ කටින්ම කියවගන්ට ඕනේ මගේ නිර්දෝෂී භාවය බං.
    ඌ අන්තිමට නොවැම්බර් ඇවිත් උන්නේ. දැන් දන්නේ නෑ බං. මම ලඟදි ප්‍රොෆයිල් එක පැත්තේ ගියෙ නෑ. මාත් ඉන්නේ එනකන් ඌව අල්ලගන්න පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්ට.
    මට මෙම්බර්ගේ නම මතක නෑ බං. ත්‍රෙඩ් එකක් ගියා. අන්තිමට ඌ බයිට් උනා ඒකයි උනේ. මම ඔය කඹ සීන් දන්නේ නෑ බං මට යාලුවෙක් නම් කිව්වා සිද්දිය ඒ දවස වල. ටිටී කියන්නේ සීදූව පැත්තේ ඉන්න කෙල්ලෙක් කියලා මගේ යාලුවා මට කිව්වනේ බං. සයූ කියන කෙනා මට ලකියගේ ෆේක් එක කියලා ඉල්ලගෙන ඇරව ගත්තා.
    මොන පිස්සුද බං. දැන් පට්ටට සවුත්තු වෙලා එල කිරිය. හැබැයි සෙල්ලම් දදා උන්නු ගොඩක් උන්ගේ කටවල් වැහිලා දැන්. අනූජ, හොනස්ට් කිලර් දෙන්නට රත්තරන් ඇරියා. හැන්කොක් ස්ලිට් එකෙන් ඇනගෙන සද්ද දදා ඉද්දි ලඟදී මම ආයේ ඇරියා දැන් කට පියන්, ඩයස් ලඟදිම ඇරගත්තා. දැන් අසහන කාරයෝ අඩුයි අර මහින්දගේ ක‍ටු ලොවන එකා ඇරෙන්න බං. ගෑණු ටික පේන්න නෑ. ටිටී ගයාන් එක්ක මිසින්ග් උනා, ටූ ලිටල් කඹෙන් පස්සේ මිසින් උනාලු, සයු මාත් එක්ක ඇරගෙන එදායින් පස්සේ මිසින්ග් උනා. ටයිරා ඩී එක්ක යාලුවෙලා උන්නු එකා මේකේ හොඳ එකා වෙන්ට ගිහින් ත්‍රෙඩ් එකක් දාලා අන්තිමට ඌ බයිට් වෙලා ඒකිත් දැන් එන්නේ නෑ.
    අපෝ ඔව් මේකෙ උන්ට බුකියේ ලින්ක් එක දෙන්නත් එපා.
    ඩයසව දන්න උන් ඉන්නව බන් එලකිරියේ. මමත් දන්නවා ඌව මම ඒ උනාට එක්ස්පෝස් කලේ නෑ. ඒත් දන්න එකෙක් ඊයේ ලින්ක් එක දාලා තිබ්බා.
    :lol: එක්ස්පෝස්ට් වෙලා දැන් බුකියේ ප්‍රොෆයිල් එක හිටන් ඩිඇක්ටිවේටඩ් :lol:
    එල එල. උඹ දැක්කද ඩයස් ගැන්ග් බෑන්ග් උනා ලඟදි.
    ඔව් මොකෑ බං නැත්තේ. මට ගයාන් කුවේට්ගේ ෆේක් කිව්වා, තොගේ ෆේක් කිව්වා, ස්කර්විගේ ෆේක් කිව්වා, අරුණ47 ගේ ෆේක් කිව්වා, ලකී ලූක්ගේ ෆේක් කිව්වා. අන්තිමට ෆයර් ඩ්‍රැගන් කියලා බුවෙක්ව දූෂණය කරලා ඌම උගේ ෆේක් එකක් කියලා පෝල් එකක් දාලා ඌ ගියා. ලොල්. දෙන්නෙක් එලකිරි ඇවිත් තව එකෙක් එන්ට ඉන්නවා මම ෆේක් නෙමෙ කියලා ඔප්පු වෙන්ට බං.
    මං දැන් මොකාගේ ෆේක් කියලා හිතන්ද හුට්ටෝ ‍තෝ VM එකක් ගැහුවේ කියපාන්?
    magen loku waradak una ekayi mama awe naththe passe kiyannm

    yaluwek vidiyata mama yuthukamak maga hariya
    මොන මගුලක්ද බන්? ආයෙත් active වෙයන්කෝ බන් එළකිරියේ. තොට සතියකට දවසක්වත් ඇවිත් පන පිටින් ඉන්නවා කියල යන්න බැරි තරම් වැඩද බන්?
    සිත රැඳුන රැඳුන තැන්වල මුව මඬල හිනැහුනා. ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා...
  • Loading…
  • Loading…
  • Loading…