මොන පිස්සුද බං. දැන් පට්ටට සවුත්තු වෙලා එල කිරිය. හැබැයි සෙල්ලම් දදා උන්නු ගොඩක් උන්ගේ කටවල් වැහිලා දැන්. අනූජ, හොනස්ට් කිලර් දෙන්නට රත්තරන් ඇරියා. හැන්කොක් ස්ලිට් එකෙන් ඇනගෙන සද්ද දදා ඉද්දි ලඟදී මම ආයේ ඇරියා දැන් කට පියන්, ඩයස් ලඟදිම ඇරගත්තා. දැන් අසහන කාරයෝ අඩුයි අර මහින්දගේ කටු ලොවන එකා ඇරෙන්න බං. ගෑණු ටික පේන්න නෑ. ටිටී ගයාන් එක්ක මිසින්ග් උනා, ටූ ලිටල් කඹෙන් පස්සේ මිසින් උනාලු, සයු මාත් එක්ක ඇරගෙන එදායින් පස්සේ මිසින්ග් උනා. ටයිරා ඩී එක්ක යාලුවෙලා උන්නු එකා මේකේ හොඳ එකා වෙන්ට ගිහින් ත්රෙඩ් එකක් දාලා අන්තිමට ඌ බයිට් වෙලා ඒකිත් දැන් එන්නේ නෑ.