kmc madushan Apr 24, 2014 .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 | ඔන්න මචං මේපාර කලින්ම Thread එක දැම්මා සෙට් වෙන්න
.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 | ඔන්න මචං මේපාර කලින්ම Thread එක දැම්මා සෙට් වෙන්න
hacker T Apr 21, 2014 මේ ජීවන යාත්‍රාවේ අපි සමග අත් වැල් බැදගෙන ඉන්න හැමෝටම ලැබුවාවූ නව වසර සියලු යහපත් සිතුවිලි මල් පල ගැන්වේන වසරක් වේවා !!! ඔබේ සදා මිතුරැ hacker T
මේ ජීවන යාත්‍රාවේ අපි සමග අත් වැල් බැදගෙන ඉන්න හැමෝටම ලැබුවාවූ නව වසර සියලු යහපත් සිතුවිලි මල් පල ගැන්වේන වසරක් වේවා !!! ඔබේ සදා මිතුරැ hacker T
Ridila™ Apr 20, 2014 ජීවිතේ අධික ලෙස කාර්‍යය බහුල වෙන බැවින් මද කලකට එළකිරියෙන් ඉවත්වී සිටීමට සිදුවනු ඇත. මා සමග වලි දාගත්, කරට අත දාගෙන සිටි සැමට සුභ අනාගතයක් වේවා..!!! හොඳින් ඉඳපල්ලා...!!
ජීවිතේ අධික ලෙස කාර්‍යය බහුල වෙන බැවින් මද කලකට එළකිරියෙන් ඉවත්වී සිටීමට සිදුවනු ඇත. මා සමග වලි දාගත්, කරට අත දාගෙන සිටි සැමට සුභ අනාගතයක් වේවා..!!! හොඳින් ඉඳපල්ලා...!!
charith84 Apr 17, 2014 අරිමු පොන්නයට අයෙහ් සද්දෙ වැඩියිහ් .... ඔන්ලයින් ඉන්න වෙලාවක් බලපන්කෝ උගේ අලුත් පොටොස් ටිකක් හම්බුනා